මෙයාට මෙහෙන් යන්න කියන්න සෙහුන්... (yoomi කිව්වෙ කපටි මූනෙන්...)
ආ... ම්ම්... (sehun )
ඇයි දැන් යන්න කියන්න බැයිද....??? ආ........ (yoomi)
ඔයා මෙහෙන් යන්න මිකී.... (sehun)
ඔහොම නෙමේ... බනින්න එයාට... යූමි සේහුන්ගෙ කනට ලන් වෙලා කිව්වා....
ආ හ්ම්...යනවා මෙහෙන් මෙයා කැමති නෑ ඔයා මෙහෙ ඉන්නවට ඒ නිසා යනවා...
සෙහුන් මවාගත්ත කේන්තියකින් මිකීට කෑගැහුවා...සේහුන්..........
මිකී බිදුනු කටහඩකින් කිව්වා...ඒත් යූමි සේහුන්ව ඇදගෙන කාමරේට ගියේ මිකීට කතා කරන්න වත් ඉඩ නොදී...
සේහුන්වනම් පිච්චෙනවා වගේ...
Sehun's mind - මට සමාවෙන්න මැනික. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැ.. ඔයා නිසාමයි මේ දෙ මන් කරන්නෙ.. මන් ඔයාව රවට්ටන්නෑ.. අනේ...ඔයා අඩනවද... නෑ නේද.. අඩන්න එපා මන් මෙයා ගියාම ඔයාට ඔක්කොම තේරුන් කරන්නම්...
යූමි යද්දි රෑ 11 ත් පහුවෙලා... සේහුන්ට එයා ලගින් අඩියක්වත් හෙල්ලෙන්න යූමි දුන්නෙ නෑ... sehun නම් files ගොඩක් බදාගෙන වැඩ කලේ යූමි යනකල්.
සේහුන්ට වදයක් උනා යූමි... කොච්චරවත් oppa...oppaa ගගා කරේ නගින්න එනවා...
😣😣 සේහුන්ගෙ ඉවසිමේ සීමාව අන්තෙටම නැගලා තිබ්බත් එයා ඉවසුවා... දැන් නම් මෙ වදකාර කෙල්ලව උස්සල විසි කරන්න තරම් හිතයි... washroom යනවා කියලා මිකීව බලලා එන්න යන්න හැදුවත් යූමි ඒකටත් පස්සෙන් එන්න හදනවා.. බැරිම තැන තමා සෙහුන් කාමරේටම වෙලා ෆයිල් චෙක් කරන්න ගත්තෙ...😣😣යූමි ගියාට පස්සෙ සේහුන් කෙලින්ම දිව්වෙ මිකීගෙ කාමරේට
මේ අහන්නකො මිකී මට සමාවෙන්න ඒත් එතන එහෙම............
සෙහුන් කියාගෙන යන ගමන් දොර ඇරියත් මිකී කාමරේ නෑ කියලා දැක්ක ගමන් නතර උනා...
කාමරේ හැමතැනමයි මුලු ගෙදරමයි බැලුවත් එයා හිටියෙ නෑ...අල්මාරිය ඇරලා බැලුවම මිකීගේ එකම ඇදුමක්වත් තිබ්බෙ නැ...
සේහුන් පොන් එක අරන් කෝල් කලෙ මිකීට ඒත් එයා උස්සන්නෙ නෑ...
YOU ARE READING
It's You (Oh Sehun)♥💮️✨️
Romance✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...