🐯යාහ් සේහුනා..අපි ආවා..
චැන් ඇතුලු සනුහරේ සේහුන්ගෙ ගෙ ඇතුලට එන ගමන් කැගැහුවෙ පොඩි උන් වගේ..
චැන් නම් ආපු වෙලාවෙම සැටියෙ දිගා වෙලා පෝන් එක ඔබන්න ගත්තා...🐥යා.. චැන්යොලා.. මොකද බන් අදත් පෝන් එක ඇතුලට බහින්න හදන්නෙ..
සේහුන් කුස්සියෙ ඉදන් එන ගමන් කිව්වා
🐯නෑ බන් මේ සෝයුන්..😉
🐥ඉතින් මොකක්ද...එයාවත් ගිහින් එක්කගෙන වරෙන්..මෙතන කව්බෝයි මැරිච්ච අස්සයා වගේ ඉන්නෙ නැතුව..😂
🐯ඇත්තටමද.. එයාත් කිව්වා අද කොහෙහරි යමු කියලා..අද මෙහෙ එන නිසා මන් බෑ කිව්වා..😐❤️
🐶ඒකනෙ.. ටග්ගාලා ගිහින් එක්කන් වරෙන්...
චැන් නැගිටලා යතුරත් අරන් එලියට යන හැටි බලන් හැමෝටම හිනා..
🐸මේ මොකො බන් හදිස්සියෙම එන්න කිව්වෙ ප්රශ්නයක් නෑනේ.. නේද
🐥අහ් නැ නැ බන් චෙන් එහෙම එකක් නෑ..පොඩි දෙයක් උබලට කියන්න තියෙනවා..
🐻මොකක්ද එ..
🐥පස්සෙ කියන්නම්..
🌹කෝ ඔප්පා මිකී...
🐥ඔය කුස්සියෙ ඉන්නවා ඩින්..මේ උදව්වක් කරනවද.. එයාව ශේප් එකේ මෙහෙට එක්කන් එන්නකො.. ලිපට පනින්න වගේ එතනටම වෙලා ඉන්නවා.. පිස්සු අනෙ එයාට..😐😐
🌹හා හරි ඔප්පා..
ඩින් කුස්සියට ගිහින් මිකියවත් ඇදගෙන සාලෙට ආවා..
🐶කවුරු හරි අඩුයි වගේ නේද..
🌼ආ ඔව් යූරායි xiumin යි එයි තව ටිකකින්.. yoora ගෙ check up වහේකට ගියා කිව්වා.එන ගමන් එයි.. 😊
🐻මේ ඒක නෙමෙ ඩින් ඩොන්... ඔයා මේ අපේ බෙකාට කන්න දෙන්නෙ නැද්ද...
🌹වේ...
🐻මේ බලන්නකො ඇදිලා ගිහින්..
කායි බෙක්ගෙ කම්මුල් දෙක දෙපැත්තට ඇදල කිව්වා...🐶ආව් මනුස්සයො රිදෙනවා.. එහෙම මගුලක් නෙමේ මට සීනි ඒකයි..😂
🌹මෝ...ඇත්තටමද..
ඩින් බය වෙලා වගේ අහද්දි බෙක්ට හිනා..
🐶නෑ නෑ දෙය්යො විහිලුවට කිව්වෙ😂😂..
KAMU SEDANG MEMBACA
It's You (Oh Sehun)♥💮️✨️
Romansa✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...