" චිම්... කොහෙද දුවන්නේ... නවතින්න...." කුකී කොච්චර කතා කලත් ජිමින් නෙවෙයි නැවතුනේ.... එයාට ඕනේ උනේ එයාගේ කඳුලු කුකීගෙන් හංගන්න....
ජියොන් ජංකුක් ඒ වගේම පාර්ක් ජිමින් pre school කාලේ ඉදන්ම යාලුවෝ.... ඒත් කුකීට ජිමින් එයාගේ ඒන්ජල්.. නොතේරෙන කාලේ ඉදන්ම මේ බැඳීමට නමක් නොදන්න කාලේ ඉදන්ම ජංකුක්ගේ හිතේ ජිමින් වෙනුවෙන් හැඟීමක් තිබුණා.... ජිමිනුත් ඒ වගේමයි... දෙන්නට දෙන්නා නැතුව බැරි තරම්... කාලේ ගෙවිලා ගිහින් එයාලා කොලේජ් අවුට් වෙන දවසත් ආවා... ඉතිං ජංකුක්ගෙ ඔම්මයි අප්පයි තීරණය කරලා තිබුනේ හයි ස්ටඩීස් වලට කුකීව UK යවන්න....
YOU ARE READING
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanfictionYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️