ජිමින් කුකීගේ අතකින් අල්ලන් නතර වෙලාම කතා කලා... කුකී ජිමින්ගේ අත උඩින් එයාගේ අත අල්ලගෙන ඉස්සරහට ඇවිදන් ගියා.... කතා කලේ නැහැ....
" මට කියන්න බැරි දෙයක්ද... ඒකද මුකුත් නොකියා තනියම කල්පනා කරන්නේ.. 😐😐😐."
" චිම්... මං ඔයාට මේ වෙනකම් කිසිම දෙයක් නොකියා ඉදලා තියෙනවද.... මොන දේ උනත් මං ඉස්සෙලම කතා කරන්නේ ඔයාට.... ඒත්... ඒත් මට තේරෙන්නේ නැහැ මං මේ දේ ඔයාට කියන්නේ කොහොමද කියලා..."
ESTÁS LEYENDO
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanficYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️