දැන් කිසිම දෙයක් හංගන්න නැති නිසා කුකී කතා කරන්න ගත්තා....
" මෙ..හෙන්.. යන... දව..සේ.. ඉදන්..ම මං... ඔයාට.. දුක හිතෙ..න දේවල්මයි නේද කිව්වේ ඒන්ජල්... හැබැයි මේ අන්තිම එක වෙයි චිම්.... මට සමාවෙන්න මේ දේවල් ඔයාගෙන් හැංගුවට... ගොඩක් සමාවෙන්න... මං දන්නෑ ඒන්ජල් තව කොච්චර කාලයක් ජිවත් වෙයිද කියලා... සමහර විට ඒ මාස කිහිපයක්... මාසයක්.. සතියක්.. දවසක්... පැය කිහිපයක් වෙන්නත් පුලුවන් චිම්... ම.. මට... බ්‍රේන් කැන්සර් එකක්.... කොලෙජ් ලාස්ට් ඩේ එකට සතියකට කලින් දැනගත්තේ... ඔයාට මතකද චිම් මං ඔයාට කිව්වා එක දවසක් කැස්සත් එක්ක නහයෙන් කටින් ලේ ආවා කියලා... ඒක ආයෙම උනා... ඉතිං ගෙදර අය එක්ක ගිහින් ටෙස්ට් කලාම තමා චිම් දැනගත්තේ... ඒ දැනගත්ත ගමන්ම හැමදේම ලෑස්ති කරන් අප්පා මාව UK එක්කන් ගියේ... මං එයාලව ප්‍රොමිස් කරගත්තා ඔයාට මේ දේවල් කියන්න එපා කියලා... ඒ වගේම ඔයාගේ පේරන්ට්ස්ලවත්.... මට ඕනේ උනේ ඉක්මනට සනීප වෙලා ඔයා ලඟට එන්න චිම්... ඒත් මං දවසින් දවස දුර්වල උනා... ඔයාට මං ආදරේ කරනවා කියලා කියන්න හැදුවේ අපේ කොලේජ් එකේ ලාස්ට් ඩේ එක දවසේ... ඒත් මේ දේවල් දැනගත්තම මං බය උනා චිම් මං ඔයාට ලං වෙලා මට ජිවිතේ දාලා යන්න උනොත් ඔයා ඒක කොහොම දරාගනීද කියලා හිතුණා... ඒ නිසයි අකමැත්තෙන් උනත් වගේම ඉක්මනට සනීප් වෙලා එන්න ඕනේ නිසත් මං යන්න කැමති උනේ.... ඒත්...
🗣️🗣️🗣️ අහ්හ් අහ්හ්.....
" කුකී... හිමින් කියන්න... කලබල වෙන්න එපා... මං අහන් ඉන්නේ...."
YOU ARE READING
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanfictionYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️