" මං කොහොමද මේක චිම්ට කියන්නේ... එයා ගොඩක් දුක් වෙයි... "
කුකී දන්නවා මේ වෙද්දි එයා ජිමින්ට ආදරේ කරනව කියලා.... ඒත් කුකී ඒ ගැන තාම ජිමින්ට නොකියා ඉන්න තීරණේ කලේ ජිමින්ගේ හිතේ තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා දන්නේ නැති නිසා... කුකී බය උනා එයාට ආදරෙයි යාලුකමයි දෙකම නැති වෙයි කියලා....
" මට චිම්ට නොකියා යන්නත් බැහැ... අනික.. අනික මං ලොකු කාලෙකට එයාගෙන් ඈත් වෙලා ඉද්දි එයා වෙන කෙනෙක්ට අයිති උනොත්... ම... මං කොහොමද ඒක දරාගන්නේ.... 💔💔"
.
.
.
.
YOU ARE READING
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanfictionYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️