" අයිගෝ ඒන්ජල්... හැටි බලන්න ඔයාගේ.... අඬන එක නවත්තන්නකෝ... අහ්හ් මේ මං කියන්න හිටියේ... ඔයා දැන් කලින්ට වඩා ගොඩක් ලස්සන් වෙලානේ... යුනී එකේ කෙල්ලෙක් එහෙම සෙට් උනේ නැහැ නේද...😁😁"" කුකී කටවහගන්න... හැමදේම මගෙන් හංගලා..." 😒😒😒
.
.
.
.
.කුකී....මගේ කුකී.හැගීම් කියන දේ දැනුන දවසේ ඉදන් මගේ ආදරේ.... ඊට කලින් මගේ හොදම යාලුවා.....මගේ පලවෙනි වගේම අන්තිම ආදරේ.එ එයාට කොහොමද මෙහෙම වෙන්නෙ,..ඇයි කිසිම වරදක් නොකරපු අපිටම මෙහෙම වෙන්නෙ.....මං දන්නවා මගේ එක කදුලකට පුලුවන් එයාව තව දුර්වල වෙන්න.මං...මං මගේ කුකී වෙනුවෙන් ශක්තිමත් වෙනවා..අදින් පස්සෙ මගේ කුකී හිනාවෙලාම ඉදී....ජීවත් වෙනවනම් අපි දෙන්නම එකට ජීවත් වෙමු කුකී....මැරෙනවනම් දෙන්නම එකට මැරෙමු....කමෝන් ජිමින් කුකී වෙනුවෙන් හිනාවෙලා ඉමු....
ජිමින් තීරණය කලා කුකී ලඟදි එයාගේ කඳුලු හංගන්න... තවත් කුකීට දුකක් දෙන්න චිම් කැමති උනේ නැහැ... ඒ වගේම චිම්ට ඕනේ උනා හැමදාටම කුකීගෙම විතරක් වෙන්න.... දවසින් දවස කුකී ගොඩක් දුර්වල උනා... කාමරයක් ඇතුලේ මැශිං ගොඩකට හිර වෙලා කුකීගේ දවස් ගෙවුනා... ඒත් ඒ කිසිම වෙලාවක ජිමින් කුකීගෙන් ඈත් උනේ නැහැ.... හැමවෙලේම කුකී ලඟට වෙලා එයාගේ තනි මැකුවා....
.
.
.
VOCÊ ESTÁ LENDO
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanficYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️