~~ 21 ~~

315 95 3
                                    

.
.
.
.
.

" කුකී අපි මැරි කරමු...."   චිම් ගොඩක් සරලව ඒ දේ කිව්වත් කුකී නම් ටිකක් ගැස්සුනා... කුකී කොයි තරම් ආස උනත් එයා බලාපොරොත්තු උනේ නැහැ මේ වගේ වෙලාවක චිම් මෙහෙම අහයි කියලා...

" ඒන්ජල් ඔයා ඇයි එහෙම තීරණයක් ගන්න හිතුවේ... ම..මං තව කොච්චර කාලය..."

" ඕක නවත්තන්න කුකී... ඒක මට වැඩක් නැහැ ඇයි ඔයා කියන්නේ මට වෙන කෙනෙක්ව මැරි කරන්න කියලද...."

" එහෙම නෙවෙයි ඒන්ජල් ඒත්...."

" මුකුත් කියන්න එපා කුකී ප්ලීස්... මං ගෙවල් දෙකෙම අයට කතා කලා... ලබන සතිය ඉවර වෙන්න කලින් ඔයා මගේම වෙලා මං ඔයාගෙම වෙලා ඉවරයි... දැන් කටවහගෙන මේ සුප් එක බොන්න..."  එතනින් එහාට කුකී මුකුත් කතා කලේ නැහැ....
.
.
.
.

ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )Donde viven las historias. Descúbrelo ahora