" කුකී... විකාර කියවන්න එපා... මේ මොකද... ඇයි මේ.. මොනාද මට මෙච්චර කල් හැංගුවේ... මොකක්ද උනේ ඔයාට... මට කියන්න කුකී... මේ දැන්ම කියන්න...."
" ඒන්ජල්... මං හැංගු..වේ... මොක..ක්ද... දන්නව...ද..."
චිම් කුකී දිහා බලන් ඉද්දි කුකී හීමීට චිම්ගේ තොල් වලට බර උනා.... එයා වගේම චිමීත් එයාට ආදරේ කරනවා කියලා කුකී දැනන් හිටියා... මුල ඉදන්ම චිම්ගේ තිබුණ ඊරිසියාවට , එයා ගැන කෙයාර් කරන විදියෙන්ම මේ දේවල් කුකීට තේරුණා....
" දැ..න්... තේ..රු..ණාද.. මං හැං..ගුවේ... මො..කක්ද..කියලා..." විනාඩි කිහිපයකින් චිම්ගෙන් ඈත් උන කුකී චිම්ගේ කම්මුලක් එයාගේ ඇඟිලි වලින් පිරිමදින ගමන් ඇහුවා...
" කුකී... මං ආදරෙයි... ගොඩක් ආදරෙයි... ඒත් මං දන්නෑ... මට කියන්න... මේ මොකද කියලා..."
VOCÊ ESTÁ LENDO
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanficYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️