Time pass
.
.
.
.
කුකී ස්ටඩීස් වලට චිම්ගෙන් ඈත් වෙලා අවුරුදු එකහමාරක් ගෙවුනා.... චිමීත් කොරියා වලම යුනිවර්සිටි එකක ස්ට්ඩීස් කලා... කලින් වගේ එයාට කාගෙන්වත් රැග් වලට අහුවෙන්න උනේ නැහැ... මොකද දැන් එයා ගොඩක් ලස්සනයි... එයාව දැක්කම නපුරු වෙන්න කාටත් හිතෙන්නෙ නැහැ.... ඒ වගේම එයාලා පොරොන්දු උන විදිහට තාමත් වෙනසක් නොවී එයාලගේ යාලුකම තිබ්බා... හැමදාම රෑට කෝල් එකක් ගත්තම දවසේ උන හැම දෙයක්ම දෙන්නා අතරේ කතා වෙලා නිදාගන්න යද්දි පාන්දර උනා... දුරින් හිටියත් කලින්ටත් වඩා ඒ දෙන්නා ලං උනා...ඒත් කුකී චිම්ටත් , චීම් කුකීටත් යාලුවෙක්ට වඩා විශේෂයක් දැනුනත් ඒක යාලුකමකටම සීමා උනා....
කාලේ යන්න යන්න චිම්ට කුකීගේ වෙනසක් තේරුණා... කලින් වගේ නෙවෙයි කුකී වෙනස් වෙලා... ඒ ගැන ඇහුවත් කුකී ඒ ගැන කතා නොකර කතාව මඟ හැරියා...
.
.
.
.
.
.
BẠN ĐANG ĐỌC
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanfictionYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️