" ඒත් චිම් මං ඔයාගෙන් ඈතට උන එකෙන් තවත් උනේ අපි දෙන්නා ලං උන එක... මට ඔයා නැතුව ඉන්න බැරි උනා... මට කොයි තරම් අපහසු උනත් මං ඔයාට වෙනසක් නොපෙන්වා කතා කලේ ඔයා දුක්වෙනවා මට බලන්න බැරි නිසා චිම්... මං මේ විදිහට කොහෙත්ම ඔයාගේ ඇස් ඉස්සරහට එන්න හිතන් හිටියේ නැහැ ඒන්ජල්... මේ සතිය පුරාවට ඔයා හිටපු විදිහ ඔමොනිගෙන් මං දැනගත්තා... ඉතිං මං හිතුවා මේ දේවල් ඔයත් දැනගන්න ඕනේ වගේම යථාර්ථයට අපි දෙන්නම මූණ දෙන්න ඕනේ කියලා.... ඒකයි ඒන්ජල් මං ආවේ.... සමාවෙන්න චිම් මේ හැමදේම ඔයාගෙන් හැංගුවට...."
කුකී මේ හැමදේම කියද්දි චිම් කුකීගේ පපුවට තුරුල් වෙලා හොඳටම අඬනවා.... අපි කවුරුත් හැමදාටම ජිවත් වෙන්න අමරණීය මිනිස්සු විදිහට මේ ලෝකෙට ආපු අය නෙවෙයි...
ඒත් තමන් ආදරේ කරන කෙනා තමන්ව දාලා සදහටම යන්න යනවා කියන යතාර්ථය මොනම හේතුවක් නිසාවත් දරාගන්න ඇත්තම ආදරේකට ගොඩක් අපහසුයි......
VOUS LISEZ
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanfictionYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️