~~ 11 ~~

327 94 2
                                    


" පරිස්සමෙන් ගිහින් එන්න කුකී....  හැමදාම මට කතා කරන්න... ඔයා එනකම් මං බලන් ඉන්නවා... හැබැයි එක එක නැට්ටිච්චියන්ට එහෙම අහුවෙනවා නෙවෙයි හරිද... 😒😒😒😒"   චිම් අන්තිම හරිය කියද්දි නම් කුකීට හිනාවක් ගියා...

" චිම්... ඔයා හැමවෙලේම ඒක කියනවා කෙල්ලෙක් විතරක් නෙවෙයි කොල්ලෙක් මං එක්ක හිනා උනත් ඔයාට හරියට තරහා යනවා... ඒ ඇයි කියන්නකෝ..."
කුකී බලාපොරොත්තු උනා එයාගේ හිතේ තියෙන දේ දැන්වත් චිම්ට කියන්න පුලුවන් වෙයි කියලා... 

ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )Where stories live. Discover now