" අහ්.. අහ්ම්ම්ම්... මේ ඇයි ඇයි එහෙම අහන්නේ... ඒ කියන්නේ ගිහින් කෙල්ලෙක් සෙට් කරන් සෙට්ල් වෙන්න හිතන් ඇති නේ... මං එහෙම කිව්වේ ඔයාගේ යාලුවා වශයෙන් මටත් යුතුකමක් තියෙනවා හොඳ ලස්සන ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඔයාට හොය....."
" අහ් හා... නවත්තන්න දැන්.... මුකුත් කියන්න එපා... මට කවුරුත් ඕනේ නැහැ... 😒😒😒"
ජිමින් වගේම කුකීත් කඳුලු එකිනෙකාගෙන් හංගන් හිනාඋනා... ඒ වගේම ඈතක හිටියත් මේ යාලුකම මේ විදිහට තියාගන්න එයාලා එයාලටම ප්‍රොමිස් උනා....
ESTÁS LEYENDO
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanficYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️