දන්නෑ කාලය ගත වෙනවද එහෙම නැත්තං පියාඹනවද කියලා.
තව මට ඉතුරු සති දෙකක විතර කෙටි කාලයක්.
පිසාචයෙක් ලේ උරා බිව්ව මනුස්සයෙක් වගේ මං සුදුමැලි වෙලා.
ඒ තරමට මගේ ලේ අඩු වෙලා.
මගෙ අන්තිම බලාපොරොත්තුව මැරෙන්න කලින් එකම එක පාරක් එයාගෙ මූණ දකින එක.
ඒත් මං බයයි......, ඒ මූණ දැක්කම අතෑරලා යන්න බැරි තරමට මට ලෝභ හිතෙයි කියලා.
✍Choco Bee
VOUS LISEZ
Camellia [Completed]
Roman d'amourබලාපොරොත්තු වුණා වගේම ඒ කැමීලියා මල්, ✿ එයා වෙනුවෙන් පිපුණා. ✿ එයා වෙනුවෙන් වැටුණා ( short chapters ) Start :- 26.10.2021 End :- 05.11.2021 ✍ Choco Bee