11

251 68 5
                                    

අදට මං පැරිස් ඇවිත් මාසයක්.

දැන් මගේ සුදු කැමීලියා පැළය කලින්ටත් වඩා සාරවත්ව වැඩිලා.......මට ඒක දැනෙනවා.....

කලින් වගේ නෙවෙයි, දැන් කැස්සත් එක්ක ලේත් පිටවෙනවා.

උදේ හවා කටින් පිටවෙන රතු පාට ලේ බිංදුවලින් සායම් වුණු සුදු කැමීලියා පෙති දැන් මට සුපුරුදු දසුනක්.

✍ Choco Bee

Camellia [Completed]Where stories live. Discover now