යූරාගෙ ජීවිතේ සතුටින් ගලාගෙන ගියා...එයා නින්ජා ගර්ල්ගේ කටයිතු වලින් ටිකක් ඈත් උනා....
පැහැදිකි අහසටත් අදුරු වලාවන් එනවා....යූරාගේ ජීවිතේ කනපිට හරවන ඒ අසුබ ආරන්චියත් ආවේ ඒ විදිහට...
😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔😒࿔⃝༒⃝❤️᭄😢⃝🌹⃝༂࿓࿔
🐺 යූරා.. .කොහෙද මෝඩියෙ යන්නේ...ආ..
යූරා පඩිපෙල බහින්න යද්දි ඩැනි ජාතිය අමතන්න ගත්තා...යූරා දැන් මාස නවයක ගැබිනියක්...එයාට දුවෙකුයි පුතෙකුයි හිටියා..
රෝසි ගොඩක් ශක්තිමත්
ලුවිස් ගොඩක් ක්රියාශීලී,වේගවත්..තුන්වෙනියා තාම ලෝකේ දැකලා නෑ...චාල්ස්ට හිටියේ පුතාලා දෙන්නෙක් ජෝර්ජ් සහ ටෙරන්ස් ..කෙවිනුත් නිතර එහෙ ආවා...එයාගේ පුතා කෙන් දුව කෙනී....
🦄 මට අමාරු නෑ..
🐺 එහෙම තමා කියන්නේ...මමනෙ දන්නේ...
🦊 යූරා...කවුද අයිස්ක්රීම් ටික කෑවේ..
දැන් ඔක්කොම යූරා දිහා බලන්...අයිස් ක්රීම් වැඩිය කන්න එපා කියලා ඩොක්ටත් කියලා තිබ්බා..
🦄 මම කෑවේ නෑ...
🐺🦊බොරු
🦄 නෑ...
💖 හාචියාං...
💖🐥 හායිච්චුං හාච්ටියාං
🍄 ඔන්න අයිස් හොරු..
🦊 අපොයි...ඒ දෙන්නත් ඔයා වගේමයි යූරා
🦄 ගැම්මක් තමා...
ගෙදර බෙල් එක වැදුන නිසා චාල්ස් දොර අරින්න ගියා...ඇවිත් හිටියෙ කෙවින්..
🦀 අහ්..චාල්ස්...ඩැනියල්ට එන්න කියනවද...ඔයාටයි ඩැනියටයි කියන්න දෙයක් තියනවා...
චාල්ස් ඩැනී එක්ක ඇවිත් සෝපා එකෙන් වාඩි උනා...
🐺 ඇයි කෙවින්..
🦀 ෆෙඩ්රික් පැනලා ගිහින්....
🦊 අහ්...
🦀 ලුසී එක්ක ගිහින් තියෙන්නේ...තව...අවුරුද්දක බබෙක් එක්ක..
🦊 මොකක්....
🐺 ම්හ්...එයායි ලුසීයි එකට හිටියේ...ඒ දෙන්නා කසාද බැන්දා...ඒත් දරුවෙක් ???
YOU ARE READING
Yukii ✔️✔️
Fantasyදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...