🦊 ඔයා කොහොමත් එහෙමයි යුකී..
තාත්තා මගේ කෙස් ටික අවුල් කරා...
💚 අනිවාරෙන්...
🦀 යුකී...ඔන්න ඔයාගේ බර්ත් ඩේ එකට අපි ට්‍රිප් එකක් යන්නයි යන්නේ...
💚 වාව්. කොහෙද...
🦀 ශැඩෝගෙයි නින්ජා ගර්ල්ගෙයි ස්මාරක තියන තැනට...සතියක් ඉන්න යන්නෙ...
💚 වාව්...අම්මේ...තාත්තේ අන්කල් කියන්නෙ ඇත්තද...
🍄 ඔව්...අපි යනවා යුකී...දැන් අක්කයි අයියලායි එක්ක ලෑස්ති වෙන්න..
💚 හුරේ...
මම පොඩි එකෙක් වගේ දුවලා ගිහින් අර නම් කොටලා තිබ්බ ගස් දෙක බදා ගත්තා...මට ලොකූ ආරක්ශාවක් දැනුනා...
💚 මම ඔයාලාගේ ස්මාරක බලන්න එනවා...තෑන්ක්ස් පෘතුවිය ආරක්ශා කරාට..ඔයාලා නැත්තම් අපි අද මෙහෙම නෑ...
එකපාර තාත්තගේ පෝන් එක කෑ ගැහුවා...තාත්තා පෝන් එක කනේ තියා ගත්තා...😁මාත් කන දාන් හිටියෙ..
🦊📞 ආ...කියහන්...
📞..........
🦊📞අද හවස තුන විතර වෙද්දි එනවා..
📞.............
🦊📞ඔව් ..දහ අටක්...හිතාගන්න බැහැ නේද...
📞........
🦊📞තාම කිසි ලක්ශනයක් නෑ...
📞......
🦊📞අම්මෝ ...උබලා වගේමයි...උස නම් උබ තරන්ම ඇති...කොන්ඩෙත් උබේ වගේ...
📞..........
🦊📞 ඔව්..කොහොමද දන්නේ...
📞....
🦊📞 ඈ යකෝ...මම දැක්කෙවත් නෑනෙ..
📞.....
🦊📞 කෝ අර වදකබාරි නැද්ද...
📞.....
🦊📞 දුක තමා ඉතින්...පොඩ්ඩක් දෙන්නකෝ එයාට..
තාත්තා ඇස් වල කදුලු පිහ ටිකක් ඈතට ගියා
🍄 ගහ අත ඇරලා එන්නෙ නැද්ද යුකී...
මම සාං ගාලා ගහෙන් මිදිලා අම්මා ගාවට ආවා..
🍄 අම්මපා මේ කෙල්ල නම්...
💚 අම්මේ...නින්ජා ගර්ලුයි ශැඩෝයි ඔයාගේ යාලුවොද???
🍄 අ..ම්..ඔව්..එයාලා හැම පෘතුවි වැසියෙක්ගේම හොද යාලුවෙක්..
💚 කෝ දැන් එයාලා...
🍄 එයාලා එයාලාගේ ග්‍රහලෝක වලට යන්න ඇති...
💚 ඒත් ශැඩෝ ලොංස්ට්‍රෝන් වල නින්ජා ගර්ල් මෙන්ටරිල් වලනේ...
🍄 ඔ...ඔයා කොහොමද දන්නේ...
💚 මම ඒ දෙන්නට ගොඩාරියක් ආසයි...මම එයාලා ගැන ඔක්කොම දන්නවා...
🍄 මරුනේ...
💚 අම්මා දන්නවද...එයාලට ෆීනික්ස්ලාත් උදවු කලා...
🍄 ඔව් ඔව් මම දන්නෙ මැට්ටියේ...
🐥 මොකෝ යුකී...
💚 ඔයා ඇඩ් නොදා ඉන්න මිස්‍ටර් ලුවිස්...
🍄 අනේ මේ කෙල්ලගේ කට නම්...
මම දූවලා ගිහින් කාර් එකට නැගලා දොර වහන් පෝන් එකට කොටන්න ගත්තා....ඉස්සරහ සීට් එකට නැග්ග ටෙරන්ස් මගේ අතින් පෝන් එක උදුරලා ගත්තා...
💚 ඕක මගේ...
🐬 ඉන්නවා බලන්න කොල්ලෙක්වත් ඉන්නවද කියලා...
💚 මට තාම දහ අටයි මොන කොල්ලොද..
🐬 අම්මෝ...යුකියා...මොකෝ යකූ මෙ...පෝන් එකේ කවරෙ ඉදන්ම නින්ජා ස්ටයිල්නේ..
💚 ඔව්..
එතකොටම අනිත් අයියලා දෙන්නත් කාර් එකට නැග්ගා...
🐥 යුකියො ඔයා නින්ජලාට ආසද..
💚 ඔව් ගොඩක්..
🐥 හ්ම්..
මේ ගෙදර හැමොම මට මොනා හරි හන්ගනවා වගේ...හිතාගන්න බෑ...අයියාලායි අක්කයි විතරක් නෙමේ කෙවින් අන්කල්ලාත් ඒ රහස දන්නවා මම විතරයි නොදන්නේ...
කවුද කොල් කරේ???
ලක්ශන මොනාද???
ට්‍රිප් එක යද්දි මොනා වෙයිද????😁 ඔයාලට හිතෙන්නෙ කෝමද
YOU ARE READING
Yukii ✔️✔️
Fantasiදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...