9

185 44 2
                                    

🦁 අඩන්න එපා යුකී...අපි ඉන්නවනේ...

🐜 ඒකනි මැනික...ම්ම්...මේ දෙන්නා ඔයාව හොදට බලා ගනී...

ලොකූ මගෙ ඔලුව අතගාද්දි මට ආපු ලොකුම ප්‍රශ්නේ මෙයාලා අදුරනවද කියලා....මගේ යාලුවෙක් නිසා කියන්න ඇති...කොහොම හරි හවස් වෙද්දි මගෙ ඇදුම් බෑග් ටික හොස්ටල් එකට ආවා...ටිශා...ලුවී..සොහාන් තුන්දෙනාම හොස්ටල් එකේ...

🐯 තාම අඩනවද...

💚 මම ගෙදර අය නැතුව ඉදලා නෑ...

🐯 අඩන්න එපා අනේ...

💚 නාඩා ඉන්න බෑ...මට..මට එයාලා නැතුව පාලුයි..

🦁 අපි ඉන්නවනේ..

ලුවී සොහාන් දෙන්නම මාව බදා ගත්තා...මට දැනුනේ ලොකූ නිදහසක්...ආර්ක්ශාවක්..

❤️ ම්හ්...ම්හ්..

ටිශාගේ සද්දෙන් ගැස්සුන අපි ඈත් උනා..

🐯 ටිශා....

❤️ ඔයාලා මොකො කරන්නේ...ආහ්..

🐯 ඔයා මොකද මෙතන කරන්නේ..

❤️ මේ කෙල්ලව බලන්න ආවේ...මට පේන්නේ මෙයා ....

🐯 නංගි ඔයා හිතන දෙයක් මෙතන උනේ නෑ...

❤️ තුන්දෙනා බදාගෙන හිටියෙ ඇයි එහෙනම්...ආ...

🐯 එයත් මට ඔයා වගේ...

🦁 ටිශා...ඔයා ඇයි ආවේ කියන්නකෝ...

❤️ ආ...එකක් මේ කෙල්ල ගැන බලන්න...දෙක ලොකු අයියා ඔයාට එන්න කිව්වා..

💚 ඔයාලට තව අයියෙක් ඉන්නවද..

🐯 හ්ම්...එයාත් මගෙ වයසෙ...

💚 ට්වින්ලාද..

🐯 නෑ...ම්ම්...එයා මගේ වයසේ එයා ජනවාරි මම දෙසැම්බර්..

මාරයිනේ යකෝ....ඒ දෙන්නාගේ වයස් පරතරේ...

🐯 මම යන්නම්...ඔයා සොහාන් එක්ක ඉන්න..

ලුවී යද්දි ටිශාත් මට රව රව ගියා..

🦁 යුකී....

💚 ම්ම්...

🦁 ඔයා කැමතිද මා එක්ක ඇවිදින්න යන්න...

💚 අනිවාරෙන්ම...

මම සොහාන් එක්ක ඉස්කෝලේ ගාඩ්න් එකට ගියා...වතුරෙන් ඈත් වෙලා හිටියේ වතුර මාව ගිලින්න යන නිසා...සොහාන් එක්ක මම ලගම තිබ්බ බංකුවෙ වාඩි උනා..

එකපාරටම....









මේ ටිකේ අප්ඩේට් පරක්කු වෙයි...

ඉස්කෝලේ අලේ...

දවසට එක පොතක අප්ඩේට් එකක් අනිවා දෙනවා

Yukii ✔️✔️Where stories live. Discover now