ලුවී.....
එයත් ශොක් වෙලා හිටියේ...
💚 ලු....ලුවී...
අම්මලා ලුවීව දකියි කියන බයට මායි සොහානුයි එයාව මගේ රූම් එකට එක්කන් ගිහින් දොර ලොක් කලා...ලුවී වචනයක්වත් නොකියා ඇදෙන් වාඩි වෙලා දනහිස් උඩ ඔලුව තියා ගත්තා...එයා එක වචනයක් කිව්වේ නෑ...
🦁 ලුවී....
💚 මොකද මේ...
හීන් සද්දයක් එක්ක එයාගේ උරහිස් චලනය උනා...එයා අඩනවා...
💚 අනේ...ලුවී...මොකද අනේ අඩන්නේ...කියන්නකෝ...
🦁 මොකො බන්...මම උබේ හොදම යාලුවනේ...මොකද උනේ කියහන්කෝ...
🐯 මහ්...මාව එව්වේ ඔයාලාව මරන්න..
ලුවී ඇස් වල කදුලු පුරවන් ඔලුව ඉස්සුවා...
🐯 සොරි යුකී....ඔයාව මරන්න මට බැහැ...ඔයා නින්ජා ගර්ල්ගේ දුව කියලා දන්නවා නම් මම ....
💚 ලුවී...ඔයා ...කවුද...
🐯 😭ෆෙඩ්‍රික්ගේ පුතා....ඒත්...ඒත් මම ආස නෑ...මම ආස නෑ ඒ ජීවිතේට....
(😁 අහින්සකයෙක්ව දුස්ටයාගේ පුතා කලාට ස්නෝ බේබිලා ටික තරා නෑනේ...)
💚 අහ්...
🐯 යුකී...සොරි..
💚 කමක් නෑ....
🦁 ඔයා ආය යනවද...
🐯 ඔව්...ගෙදර ගියොත් නම් තාත්තා මාව බාබකියු දායි....වෙන කොහෙ හරි යනවා...
🦁 ඔයා මෙහෙ ඉන්න...අපි ඔයාව හන්ගන් ඉන්නම්..
💚 ඔව්...
🐯 ගෙදර අනික් අය.....
🦁 ඔයා බය වෙන්න එපා...අපි ඔක්කොම බලා ගන්නම්...
( එයාලා වරදක් කරනවා වගේ නේහ්...)
💚 ලුවී ..ඔයා මාව ෆලෝ කරාද..
🐯 නෑ...මෙතෙන්ට එනකල් මම දන්නෙ නෑ...එයාලා ඔයාට විදින්න කියලා මේක දුන්නා......
ලුවී කලිසම් සාක්කුවෙන් ගත්ත දේ දැක්කම මට කෙල ගුලියක් ගිලුනා...අම්මෝ...ඉන්ජෙක්සන් කට්ටක්...ඕකෙන් අනින්නම ඕන නෑ මාව මරන්න...ඕක ලන් කරයි මම මැරෙයි...ඒ තරම් මම බයයි...
YOU ARE READING
Yukii ✔️✔️
Fantasyදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...