🐺 යූ....මොකො...පරක්....
තාත්තා කියන්න ගිය දේ ගිල ගත්තේ අම්මා ලුවිව තුරුල් කරන් ඉන්නවා දැකලා...
💚 මෙතන මොකෝ වෙන්නේ...
අම්මා ලුවීව අත ඇරලා තාත්තා දිහාට හැරුනා..
🦄 ඩැනී...මේ ඉන්නේ යුරන්...
🐯 එක්ස් කියුස් මී...මම ලුවී..
🦄 ඒ ෆෙඩ්රික් දාපු නම...ඔයා තමා යුකීගේ නිවුන් සහෝදරයා...
💚 අඩෝ ...නෝ....මා ටුයිනා...වරෙන් පන..
මම ලුවීගේ ඇගට පැන්නේ එයාවත් බිමට පෙරලන්...ඇයි දෙයියනේ සතුටු නැද්ද...
🐺 කෙල්ලේ...කොල්ලාගේ කොන්ද..
💚 හී.....ගනන් ගන්න එපා තාත්තියෝ...
🦄 පුතාට පවර්ස් මුකුත් නැද්ද???
💚 ආ...එයාට ගින්දර අකුනු වගේ ඒවා හසුරවන්න පුලුවන්..
🐺 කොල්ලෝ ඔයාට ඔයාගේ ටුයිනාගෙන් පරිස්සම් වෙන්න වෙනවා..
🦁 ඇයි මං..
🐺 හුටා...ඔය දෙන්නම ජීවිත රක්ශනයක් දාන්න...මට දාන්න බැරි උන එමට මම තාම පසු තැවෙනවා...
🦄 ඩැනියා...මේ කොල්ලො දෙන්නාගේ මොල නරක් කරන්නෙ නැතුව ඉන්නවද..
🐯 මේ...ආන්..
🦄 මමයි ඔයාගේ ඇත්තම අම්මා...ලුසී නෙමේ...මට අම්මා කියන්න...
🐯 මේ....ඔයත්...මම ඔයා කියන දෙ නොකලොත්...ගහනවද...
ඒකට නම් අම්මාගේ ඇස් ලොකු උනා..
🦄 පිස්සුද...
🐯 හී...
🦄 ඔයාගේ හිනාව නම් තාත්තගේ වගේමයි...
🐺 එන්න පුතා...ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා....
තාත්තා ලුවීගේ කරට අතක් දාන් ගියා...මට පෙනුනේ ඒ දෙන්නව යාලුවෝ දෙන්නෙක් වගේ....තාත්තා කොල්ලෙක් වගේ..
🦄 සොහාන්...යුකී..
💚🦁 ඕ...
🦄 ෆෙඩ්රික් ලොන්ස්ට්රෝන් වලට හෙට පහර දෙන්නයි යන්නේ...හෙට තමා දවස....අද හවසට පොලව යට තියන රූම් එකට එන්න..අපි ප්ලෑන් එකක් ගහමු...ආය ෆෙඩ්රික්ට එන්න බැරි වෙන්න....
🦁💚 ඕකේ....
ලුවීව හැමෝම පිලිගත්තා....අපිට දැන් හොද ප්ලෑන් එකක් තියනවා...අපේ ටීම් එකේ කෙවින් අන්කල්ගේ ෆැමිලි එක සහ මගේ අම්මල දෙන්නා තාත්තලා දෙන්නා සහෝදරයෝ ලව් එක මේ ඔක්කොම ඉන්නවා...
හෙට...අවසන් සටන....හෙට අවසන් සටන....
YOU ARE READING
Yukii ✔️✔️
Fantasyදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...