6

230 46 9
                                    

💚 මොකාද යකෝ...දොරක් ඉස්සරහ දොරක් හයි කරපු භල්ලා...

මම මගේ සූටි නහය අල්ලන් හිමීට උඩ බැලුවා..හුටා...සොහාන්..

💚..ආ...සොහාන්..

🦁 මම කරදරයක් කරාද..

💚 මට නම් නෑ...මගේ සූටි නාහෙට තමා..

මම කිව්වෙ අත් දෙකෙන්ම නහය අල්ල ගන්න ගමන්..

🦁 සොරී චූටි නහය..

එයා මගේ නාගෙට තට්ටුවක් දැම්මා..

💚 මම යන්නම් ....නින්ජා ගර්ල්ගේ පිලිමේ බලන්න යන්න ඕනි..

🦁 බායි..

සොහාන්ට සැලියුට් එකක් දාන් මම හිමීට මාරු උනා

🐬 ආවද..

💚 ඕ ආවා...කෝ කාර් එක..

🐥 පයින් යමු..

ලුවිස් මගේ අතින් අල්ල ගත්තා..මාත් ඉතින් ලුවිස්ගේ අත අල්ලන් වන වන ගියා...මේ තැන් ලාවට හුරුයි අෆ්ෆා...

🐜 මොනාද කල්පනා කරන්නේ..

💚 මේ තැන හුරුයි වගේ..

🐬 හුරු නොවී තියෙයි යැ...ඔයා මේ නගරේ ගැන ඔක්කොටම වඩා දන්නවනේ..

💚 ඉන්ස්ට්‍රෙට් එකට මොකො උනේ අයියේ...

🐬 ඒක පෘතුවිය මද්‍ය යේ හැන්ගුවා...

💚 හූම්..

🐥 අන්න පිලිම..

ලුවිස් කෑ ගැහුවේ පිලිම දෙකක් පෙන්නලා...මම එයාගේ අත අත ඇරල ඒ ස්මාරක දෙක ගාවට ගියා...ඒ දෙක ගොඩාක් ලොකුයි ... එයාලා ඇත්තටම ඉන්නවා වගේ...

🐜 කට වහ ගන්නවා බ්‍රේක් නැති මැස්සෙක් යයි...

ජෝර්ජ් මගේ නිකටින් අල්ලලා උඩට කරේ කට වැහෙන්න....ඒ පිලිම දෙක ගොඩක් ලස්සනයි...වාව්...වාව්...වා.....ව්...නින්ජා ගර්ල්හේ තද කලු පාට දිග කොන්ඩෙ...නිල් පාට ඇස්...එයාගේ කට පෙනුනේ නෑ....ආවරනය කරලා තිබ්බේ...ශැඩෝගේ කොන්ඩේ නම් මම වගේ...ඔව් ඉතින් මම හිතලාමනේ ඒ කට් එක කපා ගත්තේ..

🐯 ඔයාත් ආවද...

💚 ඔව් ලුවී...කෝ සොහාන්..

🐯 එයා කාවද හම්බෙන්න ගියා..

Yukii ✔️✔️Where stories live. Discover now