හැන්ගිලා හිටිය ලුවී එක පාර ඉස්සරහට පැන්නා...
🐯 අඩෝ...සිරා කියපම්...අපිටත් හැරී පෝටර් එකේ වගේ මායා ඉස්කෝලෙකට යන්න වෙයිද....නැත්තම් every wich away කොහොමද ඒලියන් vs විචර්ස් එකෙ වගේ ඒලියන්ස්ලා අපිව හොයන් ආවොත්...
(මේ කොල්ලො දෙන්නට මොල ගෙඩි දෙකක් අරන් දෙන්න සල්ලි එකතු කරමුද )
💚 හෑ...මොනාද ඒ කතා...
🐯 බලලා නැද්ද...
💚 නෑ..
🦁 ම්හ්...ම්හ්...අද සිට ඔබ දෙදෙනාගේ මායා පුහුනුකරු මා වෙමි...
කාමරේ මුල්ලෙ තිබ්බ කොස්සත් අතට අරන් සොහාන් කිව්වෙ හමුදා සෙබලෙක් වගේ..
💚 සොහාන්...ඔයා මේවා හසුරවන්න දන්නවද...
🦁 දෙන්නම එන්නකෝ ලයිබ්රි එකට....ලුවි ගිනි තියන්න ඔට්ටු නෑ......
🐯 හා...හා..
අපි කාමරවලට ගිහින් ලෑස්ති උනා...කොල්ලො දෙන්නා පරක්කු නිසා ජර්සියේ සාක්කු දෙකට අත දාගෙන ඉස්කෝලේ ගේට් එක ගාවට වෙලා හිටියා...
❓ යුකී...
💚 ජොනතන් අන්කල්...
හෑ...ජොනතන් අන්කල් මොකො මෙහෙ කරන්නේ...එයා හිටියෙ පුරුදු විදිහට කලු කෝට් එක දාලා මූන වහගෙන...එයාගේ කොන්ඩෙ නිසා මූන පෙනුනෙම නෑ...
❓ දුවට මාව මතකද???
💚 අනිවා...මගෙ මතකෙ හොදා..
❓ දුව මෙහෙද ඉන්නේ...
💚 ඔව් අන්කල්...මෙහෙ ඉගන ගන්නවා...මම මෙහෙ හොස්ටල් එකේ ඉන්නේ...අන්කල්...
❓ මාත් මේ ලග..එහෙනම් මම යන්නම්...
ජොනතන් අන්කල් එයාට ආවෙනික කුදු ගමන් රටාවෙන් එතනින් ගියා..
🦁 ආ...යුකී...
💚 යෙස්..මම යුකී තමා...මොකො අනේ ලෑස්ති වෙන්න වෙලා ගියේ..
🦁 මේකා අල්ලන අල්ලන ඇදුම පිච්චුනානේ...
🐯 මොනා කරන්නද...හී..
💚 එහෙනම් ලයිබ්රි එකට යමු...
මම ලුවී සොහාන් දෙන්නා මැද්දෙ ඉදන් ඒ දෙන්නගේ අත් දෙක අල්ලන් නගරෙ පුස්තකාලෙට ඇවිදන් ගියා...අහල පහල ගොඩක් ලස්සනයි...
❤️ අයියේ....
අම්මපා යකෝ නිදහසේ ඉන්න හිතුවොත් මේ ගස් ගෙම්බි එනවාමනේ..ලුවීට මෙහෙම සහෝදරියක් කොහෙන්ද මන්දා..
🐯 ටිශා...
❤️ කොහෙද ඔයාලා යන්නේ..
🐯 ලයිබ්රි එකට..
❤️ ඒ මොකටද..
💚 පොල් ගාන්න..
😂මගේ කටටත් නිකන් ඉන්න බෑනේ..
🦁 අහගත්තනේ..
❤️ සොහාන්..ඔයත් මෙයාගේ පැත්තෙද..
🦁 ඇයි..
අම්මටසිරි මට දැන්නෙ තෙරුනේ...ටිශා සොහාන් අතර තියෙන්නෙ සහූදර බැදීමක් නෙමේ...ඩිස්කි ඩිඩිං එකක්...
ටිශා මට ඇගිල්ල උරුක් කරා..
❤️ තමුසෙ පරිස්සම් වෙනවා..
එයා එහෙම කියලා ගියා..
💚 ලුවී...ඔයාට ශුවර්ද ඒ ඔයාගේ නංගි කියලා..
🐯 අපෝ නෑ..
🦁 මෙ දෙන්නා සම්පූර්නයෙන් වෙනස්..
අපි කයිය ගගහා ලයොබ්රි එකට ගියා..මම කෙලින්ම ගියේ Magical books කියලා තියන තීරුවට...මට උන දේ ගැන පොතක් හොය හොය ඉද්දි මට අහු උනේ සයන්ස් පොතක්..මොකක්..මැජික් තියන තීරුවේ විද්‍යාව....වැරදිලාවත්ද..නෑ..මේ පුස්තකාලේ ඔක්ක්කොම පිලිවලට කරනවා...ඒ පොතේ නම..
"Sience Power"
විද්‍යා බලය...???
ඒක ලියලා තිබ්බේ මීට අවුරුදු විසි තුනකට විතර කලින්...තාත්තාගේ කම්පැනිය ගැනත් විස්තර තියනවා...මම ඒක අරන් අර දෙන්නා එක්ක මේසෙකින් වාඩි උනා...
කාලෙකින් නේ ස්නො බේබිලා..
මේ ටිකේ Magic Family නිසා සුට්ටක් මේක පරක්කු වෙයි
YOU ARE READING
Yukii ✔️✔️
Fantasyදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...