අවි ආයුද ඔක්කොම රෙඩි...සැලසුමට අනුව අපි කන්ඩායම් වලට බෙදුනා..මම ,ලුවී , සොහාන්...අපි ගොඩක් දියුනු නින්ජා කිට් එකක් ඇදලා හිටියේ ෆෙඩ්රික් මොන වගේද දන්න නිසයි..
අපි තුන්දෙනා යානෙකින් ලෝන්ස්ට්රෝන් වල දකුනු පැත්තට ගොඩබෑවා...ෆෙඩ්රික්ගේ අවි ගබඩාව..🐯 රයිට්...ඕක ඇතුලේ තමා ඔක්කොම වෙන්නේ...
ලුවී කිව්වේ ලොකු පෙට්ටියක් වගේ එකක් පෙන්නලා..
Author pov........
තුන්දෙනා හැන්ගි හැන්ගි ප්රදාන දොර ගාවට ආවා...එතන හිටිය ගාඩ්ලා අට දෙනාට වැඩේ දෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ....
💚 ඇතුලෙ ගොඩක් අය ඉන්නවා...
🦁 යූකි ඔයා ලුවී එක්ක පවර්ස් පාවිච්චි කරලා විශ වායුවක් හදන්න..
සොහාන් දීපු පට්ටම පට්ට අදහසේ පිහිටෙන් ඇතුලේ හිටිය ආරක්ශකයෝ ටික මැරිලා වැටුනා....
වුනේ නොහිතපු දෙයක්...බිම වැටිලා හිටිය මිනිස්සු අතරින් මතු උනේ .....
ෆෙඩ්රික්....
💚 තමුසෙ....
🐸 යා...ආ..මගෙ චූටි පුතත් මෙතනනේ...
ෆෙඩ්රික් හරිම සන්සුන් විදිහට කිව්වේ...ඒ සන්සුන්කම නිකම්..කුනාටුවකට කලින් පරිසරයේ තියන නිහඩ බවක් වගේ...
🐯 මම ඔයාගේ පුතා නෙවේ...
🐸 👏👏👏 වාව්...ඔයා මෙහේ ඉන්න කාලේ ඔය නිර්භීතකම් කොහෙද තිබ්බේ....හහ්...තමුසෙලාගේ දෙමව්පියෝ මේ මිශන් එක ඔයාලට තනියෙන් කරන්න දුන්නලු නේ...පෙරහුරුවක් විදිහට..
(🙄💔 මොනාද වෙන්නේ...මම කොනේ...)
🦁 ඔව්..
🐸 👏👏 මරු...දන්නවද මටත් පෙර සූදානමක් තියනවා...
ඒ එක්කම සැර දුමක් ආග්රහනය වෙද්දි මගෙ වටේ තියන ඔක්කොම අදුරු උනා...
(🙄💔 ඒ තරම් ඉක්මන්ට වැඩේ වෙයිද අලේ...කෝමද ෆෙඩ්රික් ඔක්කොම දැන ගත්තේ...😄💗 ඉස්සරහට බලමු හුදෙ...මට ලොකුවට ෆයිටින් දාන්න නම් තෙරෙන්නෙ නෑ....👏 ප්ලෑන් ගහන්න නම් පුලුවන්...)
බෙල්ල ගාවින් සිහින් රිදීමක් දැනෙද්දි මම හිමීට ඔලුව ඉස්සුවා...
මට දැනුනා..මගේ බලය පාවිච්චි කරන්න බෑ කියලා...
YOU ARE READING
Yukii ✔️✔️
Fantasyදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...