2

276 57 3
                                    

🍄 චූටි...නැගිටින්නෙ නැද්ද...හොදටම දවල් වෙලා...

සුපුරුදු පරිදි අම්මා ජාතිය අමතද්දි මම පොලෝ මාතාව සිප ගත්තා..

💚 එනෝ...

මම වොස රූම් එකට රිංග ගත්තේ දත් සැට් එක මැදගන්න..

මම යුකී..
වයස 18
අම්මා කියා...තාත්තා චාල්ස් මගේ අක්කියා රෝසි අයියලා ජෝර්ජ් , ලුවිස් , ටෙරන්ස්...මම ෆන් එකේ ඉන්න කෙල්ලෙක්....😁අද මගේ බර්ත් ඩේ එක..උදේම කොහෙද යන්න ලෑස්ති වෙන්න කිව්වා...

💚 අම්මියෝ මම ආවෝ...

මම අම්මාව බදා ගන්න යද්දිම අම්මා මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා...එයාගේ ඇස් වල කදුලු...😞😞

🦊 මෙයා ඒ වගෙමයි.......

තාත්තත් මැද්දෙන් ඇඩ් එකක් දැම්මා..

💚 මොනාද කියවන්නේ...

🍄 මුකුත් නෑ...මොකක්ද ඔය ඇදුම...ටිකක් දිග එකක් ඇදන් එන්න...නැත්තම් ලොකූගෙන් බැනුම් හොදෙ ..

අම්මා මාව ආය කාමරේට යැව්වා...මේ ගෙදර මට හොරෙන් මොනාහරි වෙනවා..😞😞

💚 මම ආය ආවා..

🐥 චූටියා කියුට්නේ..

💚 අපි එහෙම තමා ..

මම චූටිම අයියා ලුවිස් ගාවට ගිහින් කිව්වා...ගෙදර හැමෝම මූන දෙක කරම්..

💚 ලොකූ...මොකො මෙ කට්ටිය අවුලෙන්..

🐜 මේකයි ...ම්හ්...අද අම්මාගේ හොදම යාලුවගේ ... ම්හ්..

💖 යුකී ..අපි යන්නේ දෙන්නෙක් බලන්න..

අක්කා කිව්වේ අඩ අඩ..මලගෙයක් වගෙ...අනේ මන්දා ...😞

මම අයියලා තුන්දෙනා එක්ක එක කාර් එකකට නැග්ගා..

💚 ඒ..මොකො මේ වෙන්නේ..

🐬 තාත්තගෙ නංගි බලන්න යන්නේ..

💚 හෑ...මට පුන්චියෙක් ඉන්නවද..

🐬 එයා දැන් මේ ලෝකේ නෑ....මේ ඉන්නේ එයා...එයා ඔයා වගේමයි..

ටෙරන්ස් පර්ස් එකෙන් පොඩි ෆොටෝ එකක් ගත්තා වෙඩින් පොටෝ එකක්...ඒකේ හිටිය දෙන්නා ගොඩක් ලස්සනයි..

🐬 ඔයාට තියෙන්නේ යූරා ආන්ටිගේ ඇස්...ඩැනියල් අන්කල්ගේ කොන්ඩේ..

Yukii ✔️✔️Where stories live. Discover now