🌈Chapter 9

114 33 76
                                    


ජෙනී ඔලුව උස්සලා බලනකොට ටේහ්‍යුන්ග් එයා දිහා බලාගෙන ඉන්නවා.ජෙනී නැගිටලා ටේ ඉස්සරහා හිටගත්තා.ටේ මුකුත්ම නොකියා ජෙනීව බදාගත්තා.

( ඔයාලට සතුටුද?😥)

'ඔ..ප්පා'

'මොකද මේ..ඇයි අඩන්නෙ..?ජෙනී...හ්ම්ම්'

'මං දන්නෙ නැ...ඔප්පා..මට කියාගන්න බැරි දුකක් තියෙනවා...ඔප්පා...'

'මට කියන්න බැරිද?'

'ඒක කියන්න තරම් මං ඔයාට ලං වෙලා නැ ඔප්පා..' ජෙනී ටේගෙන් අයින් වෙලා ටේගෙ මූන දිහා බැලුවා. ඒ මූනෙ තිබුනෙ ජෙනී වෙනුවෙන් ආදරයක්.

'ඇයි එහෙම කියන්නෙ ජෙනී?'

'නැ ඔප්පා මං ඔප්පට කියන්නම්..මේ වෙලාවෙ මාව තේරුම්ගන්න පුලුවන් ඔයාට විතරයි.'

'හ්හ්..කියන්න..' ටේ ජෙනී එක්ක පාරෙ ඇවිද ඇවිද ගොඩාක් දුර ආවා. ගොඩක් දේවක් කිව්වා.

'මං මගෙ ඔප්පා ගාවට යද්දි මට තිබ්බෙ බයක්...ඒත් ඔප්පා මාව එයා ගාවම තියාගත්තා.මට ජීවත් වෙන්න ආසාවක් දැනුනෙ එයා ගාවින්. අපි ගොඩක් හොද යාලුවෝ උනා.විහිලුවෙන්මයි අපි ජීවත් උනෙ.පොඩි පොඩි රන්ඩු , ඒ කාලෙ අපි හරි සතුටින් හිටියෙ...මං ගැන ගොඩක් හෙව්වා.....එයා තමයි මට ජෙන්ඩුකී කියලා නමක් තිබ්බෙ. මං ඒකට ගොඩක් ආසයි.අපි ස්ට්‍රීට් එකේ ඩාන්ස් කරා..ඒකෙන් අපි ගොඩක් සතුටු උනා.මටත් නොදැනිම මං ඔප්පට ආදරේ කරන්න අරගත්තා.ඒත් මං දන්නැ ඔප්පට මාව කොහොම දැනුනද කියලා...ලිසා ආවත් එක්කම ඔප්පට මාව මගහැරුනා.අපේ ලස්සනම මොහොතවක් අදුරු වෙලා ගියා වගේ...'

'තාමත් ඔයා එයාට ආදරෙයිද?'ටේ ඇහි බැම රැලි කරගෙන ඇහුවා.

'කොහොම ආදරේ නොකර ඉන්නද මං...හ්හ්'

'මට තේරෙනවා....ඔයා දැන් ගෙදර යනවද? එයාගෙ ටිකට් කපලා ඇති'

'හ්ම්ම් ඔව් ඔප්පා..මං යන්නම්..ඔයාට ගොඩක් පිං මගෙ කතාව ඇහුවට..මගෙ දුක ටිකක් හරි නිව්නනේ...'

'පරිස්සමින්..යන්න..ජෙන්..ඩුකී'

ටේ ජෙනී යන දිහා බලාගෙන හිටියා. ටේට ජෙනී ගැන ඇති උනේ අනුකම්පාවකට වැඩිය ආදරයක්.

♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔Where stories live. Discover now