කුකී කෝල් එක ආපු නම්බර් එකට ආපහු ගන්න ගොඩක් වෙලා ට්‍රි කරා.ටේත් හොදටම කලබල වෙලා හිටියේ.
'කියනවා මොකද ජෙනීට වෙලා තියෙන්නෙ'ටේ කුකිගෙ කොලර් එකෙන් අල්ලගෙන ඇහුවා.කුකී ටේගෙ අත ගස්සලා දාලා ආයෙම ෆෝන් එක දිහා බැලුවෙ ෆෝන් එක රින්ග් උන නිසා.
'හෙලෝ....කියපන් කොහෙද ජෙන්ඩුකීව තියාගෙන ඉන්නේ..උබලා ඇයි මෙහෙම කරන්නේ..කියපන්..බල්ලෝ...කෝ.'
'පොඩ්ඩක් සද්දෙ අඩු කරගත්තොත් හොදයි...හරි මිස්ටර් ජියෝන් ජන්කුක්...ඔහේගෙ කෙල්ලව අපි ඉස්සුවෙ මේ සෙල්ලමට නෙවේනේ.කප්පන් ගන්න..තේරුනාද?අපි දන්නවා උබ මේකිට පන ඇරලා කියලා..එහෙම නේද?'
'අතඇරපන්...උබල අහින්සකියක්ව අල්ලගෙන ඉන්නෙ'කුකිට බයටම හීල්ලුනා.
'අහින්සකයිනම් තමා.ඒත් ඉතින් මේකිට මුකුත් නොකරත් බැ....හරි අපේ ගාන ගෙනත් දුන්නොත් අපි සලකලා බලන්නම්...අපිත් ඉතින් පිරිමිනේ'
'තිරිසන්නු...එයාට අතක්වත් තියලා තිබ්බොත් බලාගමු...හරි සල්ලි කොහෙටද ගේන්න ඕනි..කියනවා'
'ආන් එහෙම එනවා. හෙට හවස 6ට නැශනල් පාර්ක් එක පිටිපස්සෙ පාලු පාරක් ඇති.එතනට සල්ලි අරන් එනවා.හැබැයි මේකට පොලිස්සියවත් වෙන හින්චි බැන්චොවත් එකතු කරගත්තොත් බලාගමු'
'හරි හරි'කුකීට බයකට වඩා තරහක් තිබ්බෙ.එයාට එයා ගැනම තරහයි.
'කියපන්..ජිනීට මොකද'
'එයාව කිඩ්නැප් කරලා...මට මුකුත් හිතාගන්න බැ.'
'කියක් ඉල්ලනවද?'
'ඇයි උබ දෙන්නද?'
'උබේ කට වැඩි පොඩි එකෝ..කියපන් හරියට'
'ලක්ශ 60ක්....මං කොහෙන් හොයන්නද?'
'මොකක් 60ක්....දැන් මොකද කරන්නේ...කවුද කිඩ්නැප් කරේ කියලා දන්නවද?'
'මං දන්නෙ නැ.හැබැයි මං ඕකව ඉතුරු කරන්නෙ නැ...මගෙ කෙල්ලට මුකුත් වෙලා තිබ්බොත් මට යක්කෙක් වෙන්න වෙයි'
'අහපන්..දැන් අපිට හෙට හවස වෙනකොට ලක්ශ 60ක් හොයාගන්නවා කියන්නෙ සුරංගනා කතාවක්.ඒ නිසා මේක අතින් පයින් බේර ගමු' කුකී ටේගෙ කතාව අහගෙන ඉදලා කට කොනින් හිනා වුනා.
'පුලුවන්ද?'
'මොකක්ද?'
'අතින් පයින් මේක විසදගන්න...ආ'
'මං මගේ ආදරේ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලැස්තියි..මොකද කියන්නෙ'
'මාත් එහෙමයි.ඒත් ඒ ආදරේ කොහොමද එක්කෙනෙක් වෙන්නේ...හරි ඩීල් හැබැයි ජෙන්ඩුකී මගේ'
'ඒක අපි පස්සෙ බලමු'
ජෙනී නිසා අවුරුදු ගානක් කතානොකර හිටිය අයියයි මල්ලියිත් ආයෙ එකතු උනා.ඇත්ත කතාව දන්නවනම් ජෙනී එයාව කිඩ්නැප් කරපු එකටත් සතුටු වෙනවා.කුකී ගෙදර යනකොට ලීසා ඇවිල්ලා හිටියා. කුකී කලබල වෙලා ඉන්න විදිහට ලීසත් පුදුම වෙලා බලාගෙන හිටියෙ.
'ඔප්පා...........whats going on..?ඇයි ඔයා මේ කලබල වෙලා'
'ලිසා..ජෙන්ඩුකි...ජෙන්ඩුව කිඩ්නැප් කරලා'
'මොකක්....කවුද කොහොමද?ඔයා එයාව දැක්කද?'
'ඔව් එයා කම්පිටිශන් එකට ආවා..ඒත් ඒක ඉවර වෙලා යනකොට එයාව කිඩ්නැප් කරලා..ලීසා මට පිස්සු වගේ' ලිසා කටකොනින් හිනා වෙලා කුකීව සනසන්න හදනවා.
___________________________________________________________
ඉක්මනට කතාව ඉවරයක් කරලා දන්නද?මොකද කියන්නේ🙂😐
මං අලුතින් ශොර්ට් ස්ටොරි එකක් දැම්මා.කම්ප්ලීට් එකක්🥀🙂වෙලාවක් තිබ්බොත් ඒකත් කියවගෙන යම්න..
bye!
YOU ARE READING
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfiction'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...