'අනේ ඇයි මෙහෙම මාව ගැටගහලා තියාගෙන ඉන්නේ...ප්ලිස් මට යන්න දෙන්න ..ඔයාලට මගෙන් මොනවද ඕනි ....අනේ'ජෙනී ගැටගහලා හිටපු පුටුව පෙරලෙනකන්ම දැගලුවා.
'අපිටද?අපිට ඕනි ඔහේගෙ ඔප්පා..ඌ ඔප්පා නෙවේ තනිකරම අප්පෙක්...අන්න ඌව'
'කුකී ඔප්පව මොකටද'
'ඌගෙන් අපිට බේරගන්න නයක් තියෙනවා...ඔයාට තව චුට්ටි වෙලාවයි ඉන්න තියෙන්නෙ..ඉතින් කටවහගෙන ඉන්නවා..නැත්තන් අපිටත් කරන්න බැරි දේවල් නැ' ජෙනීට දෙයියන්ටත් කලින් මතක් උනේ කුකීව.
'ලොක්කයියේ මැඩම් කතාකරනවා'
'මැඩම් ආවද?'
'ඔව් එලියෙ ඉන්නවා'එතකොට ජෙනීට තේරුනා මේක කාවහරි දම්මලා කරන සෙල්ලමක් කියලා.ජෙනීටත් ඕනි උනේ මේක කරන්නෙ කවුද කියලා දැනගන්න.
'මං ගිහින් එනකන් මේකිව බලාගන්නවා'එහෙම කියලා ඒ මනුස්සයා එතනින් ගියා. ජෙනීට හරියට වතුර උගුරක්වත් ලැබුනෙ නැති නිසා ඇගටත් හොදටම අමාරුයි.
_________________________________________
'ජන්කුක් කියපන් මිනිහෝ උබ කොහෙද ඉන්නේ...උබට ජිනීව බෙරගන්නවට වඩා තොගෙ නල්ලමලේ කෙල්ල හුරතල් කරන එකද දැන් තියෙන වැඩේ'ටේ කුකීට කෝල් එකක් අරගෙන බැනගෙන බැනගෙන ගියේ හවස 5ට ලං වෙලත් කුකී ආපු නැති නිසා.
'මේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටපන්...අනික මං උබ හිතනවා වගේ කාවවත් හුරතල් කර කර හිටියෙ නැ..මං පාර්ක් එක ගාවට එන ගමන්...'
'බොරු සල්ලි ටික ගත්තද?'
'ඔව්...ඒත් මේ වැඩේ ගැස්සෙයිද?'
'බලමුකෝ කවුරු මොකාටද එන්නෙ කියලා' ටේ කෝල් එක කට් කරලා පර්ක් එකේ බෙන්ච් එකකින් වාඩි උනා.ටේට ජෙනී ගැන හිතලම නින්ද ගියෙත් නැ.දැන්නම් ටේට ජෙනී නැතුව ජීවත් වෙන්නත් බැ(ඒවා ඉතින් මං දන්නෙ නැ🙂🥺)
💢💢💢💢💢💢💢
ජෙනී යාන්තමට ඔලුව උස්සලා බැලුවෙ ගැනු කටහඩක් ඇහුන නිසා.ඒත් එයාට ඒ කටහඩ අදුනගන්න වැඩි වෙලාවක් ගියෙ නැ.ඒත් එක්කම ජෙනී ඉස්සරහා ඒ ගැනු කෙනාගෙ හෙවනැල්ල හිට ගත්තා.
'ලීසා!'
'ඔව් මෝඩ ජෙන්ඩුකී..මං ලීසා තමයි'ලීසා ජෙනීගෙ නිකටින් අල්ලලා කිව්වා.ජෙනීට ඇස් අදහාගන්න බැරි උනා.
'ඔයා...කොහොමද මෙහෙම කරනේ..ඔයා කුකි ඔප්පටත් විරුද්ද උනා..ඇයි ලිසා'
'මොකද මට වෙච්ච අසාදාරනේ නිසා....මට ඔහෙලගෙන් පලිගන්න ඕනි..තෙරුනාද?ජියෝන් ජන්ග්කුක්ගෙන් මට පලිගන්න ඕනි..එයාට වන්දි ගෙවන්නම වෙනවා..'
'මොකක්'
-______________________________________________________________
ඉවරායි.....🥺🙂
ආයෙ හෙට පුලුවන් උනොත් දෙන්නම් ..පැටලෙනවද?නැනෙ😌
YOU ARE READING
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfiction'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...