'ඔප්පා බලන්නකෝ...කොච්චර සෙනගක්ද?....මට නම් දැන් ගොඩක් ගොඩක් බයයි..'
'මගෙ අත තද කරලා අල්ලගන්න' ජෙනී ටේගෙ අත තදින් අල්ලගෙන බැක්ස්ටෙජ් එකට ගියා.ටේ ටිකෙන් ටික ජෙනීට ආදරේ කරන්න අරං.එයත් එක්ක ගෙව්ව මාස 3ට එයාට ජෙනීව නැතිවම බැරි උනා.
'ජෙනී පේනවද?'
'අහ්...අතන..ඒක තමයි අද අපේ ජයග්‍රහනයේ සලකුන.ඊට වඩා ඒක ඔයාගෙ හීනෙ'
'යා ඔප්පා මට කොහොමහරි ඒ කුසලානෙ දිනාගන්න ඕනි.ඒක අතට ගත්තාම මට කියාගන්න බැරි සතුටක් දැනෙයි'
'එහෙනම් ඕල් ද බෙස්ට්....ජීනි' ටේ ජෙනීගෙ ඔලුවට තට්ටුවක් දාලා ගියා.ජෙනී ගොල්ඩ් කප් එක දිහා බලාගෙනම හිටියා.ඒ අතරම ජෙනීගෙ ඇස් නැවතුනෙ හුරු පුරුදු මූනක් ලග.
'ජිමින්..ඔප්පා...' ජෙනී එහෙම්මම ජිමින් ගාවට දුවගෙන ගියා.දුවගෙන එන ජෙනීව දැකලා ජිමින්ට හිනා ගියා.
'ඔප්පා..ඔයා මෙහෙ'
'ජෙන්ඩුකී....කාලෙකින්..ඔයා කම්පිටිශන් එකේ ඉන්නවද?'
'ඕ ඔප්පා..ඔයා බලන්නද ආවේ..මං කිව්වෙ කම්පිටිශන් එක...'
'නැතුව නැතුව...මං යාලුවෙක් එක්ක ආවෙ...දැන් ඔයත් ඉන්න නිසා අනිවාරෙන්ම බලනවා..'
'අනිව් එමද ඔප්පා..මං යන්නම්...බායි'
'බායි...ජෙන්ඩු...' ජෙනී කාලෙකින් ජිමින්ව දැක්කේ.කුකී එක්ක ඉන්නකොට ජිමින් සැරින් සැරේ කුකීගෙ ගෙදර ආවා.ජිමිනුත් ජෙනීට හරිම කැමති.හරියට එයාගෙ නංගි වගේ එයා ජෙනීට සැලකුවෙ.
❤❤❤❤❤❤❤❤❤❤❤
'ඊලගට ඉදිරිපත් කිරීම කරන්නෙ....කිම් ටේහ්‍යුන්ග් සමගින් ජෙනී කිම්...අපි ඔබ දෙපලට වේදිකාවට එනමෙන් ආරාදනා කරනවා' ජෙනීගෙ හාර්ට් එක ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තා.
'ඔප්පා...ඔල් ද බෙස්ට්' ටේ ඔලුව වනලා ජෙනී එක්ක ස්ටෙජ් එකට ගියා. මියුසික් ඔන් වෙනවත් එක්කම ඒ දෙන්නා ඩාන්ස් කරන්න පටන්ගත්තා.ජෙනීගෙ අවදානෙ මුලුමනින්ම ඩාන්ස් එකට විතරයි තිබ්බෙ.මුලු ඔඩියන්ස් එකම දෙන්නගෙ ඩාන්ස් එක දිහා කට ඇරගෙන බලාගෙන හිටියා.ජිමින් ජෙනී ගැන හදවතින්ම සතුටු උනා.
( නැත්තන් බැනෙ🙂)
'ජෙනී හිමීට ඉස්සෙන්න...' ටේ හිමීට ජෙනීගෙ කනට කෙදිරුවා.ජෙනී හිමින් සැරේ ඉස්සෙන ගමං ඉස්සරහා බැලුවා.ජෙනී එක පාරටම ශොක් උනේ එයා ඉස්සරහා ඉන්න කුකීව දැකලා. කුකී ජෙනී දිහා බලාගෙනම ඉදලා බිම බැලුවා.ජෙනීට එයාව කන්ට්‍රොල් කරගන්න බැරුව ස්ටෙප් එක අවුල් ගියා.
💗💗💗💗💗💗💗
'අයිම් සොරි ඔප්පා...'
'ඉට්ස් ඔකේ..ඔයා මේ වතුර එක බොන්නකෝ' ටේට ජෙනී ගැන දුක හිතුනා. ජෙනී ගොඩක් කලබල වෙලයි හිටියෙ.
'ජීනි ඔයාට එන්න පුලුවන්නෙ නේ...දැන් විනස්ලාගෙ නම් අනවුන්ස් කරන්න යන්නෙ..'
'යමු ඔප්පා' ජෙනී හිමීට නැගිටලා ටේගෙ අතින් අල්ලගත්තා.
jennie's pov
ඔප්පා මට එහෙම කියද්දිම මං හිමීට උඩට ඉස්සුනා. මං අහම්බෙන් දැක්කෙ මගෙ කුකී ඔප්පගෙ මූන. මගේ ඉස්සරහා ජජ් බොර්ඩ් එකේ එයත් ඉදගෙන හිටියා.මට එක පාරටම මොනවදෝ උනා.එයාගෙ බැල්ම..ඒ බැල්මෙ තිබ්බෙ වයිරයක්ද?සමහරක් විට එහෙම වෙන්න ඇති. ඒත් එයා කොහොමද එතන ඉන්නෙ...මට ඒත් එක්කම මගෙ ස්ටෙප් එක කරගන්න බැරි උනා.
--------------------------------------------------------------------------------------------------
ඔන්න මට මොංගල් නිසා අන්තිම වතාවට අදට දුන්නා😂..හී ඊලගට මක් වෙයිද?පුලුවන්නම් ගෙස් කරන්න🙂.
ESTÁS LEYENDO
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfic'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...