හායි හැමෝටම!😚🧡
මගේ ස්ට්රීට් ඩාන්සර් කියවන ,වෝට් ,කමෙන්ට් කරන හැමෝටම තැන්කු..ඒ වගේම මං අලුත් කතාවක් දැම්මා🙂❤ඒකත් කියවන්න..පුලුවන්න්ම්.
කාලෙක ඉදලා හිතේ තිබ්බ ප්ලොට් එකක්..ඔයාලා කැමතිනම් කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න..හොදේ🙂😚❤
bye.....😚❤🌈
saranghae💓💓💓~
~Lazymeowtaegirl~
YOU ARE READING
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfiction'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...