මාස 3ක් කුකීව දකින්නෙවත් නැතුව ජෙනී ටේහ්‍යුන්ග් එක්ක ජීවත් උනා.ජෙනීට හැම වෙලේම කුකීව මතක් උනත් එයා බැලුවෙ කොහොම හරි කරලා කුකීව අමතක කරන්න.
මාස 3කට පෙර
'හෙලෝ සුගා...උබ ජෙනී කොහෙහරි ඉන්නවා දැක්කද' කුකී ඉලග දවසෙ උදෙන්ම ජෙනීව හොයන්න පටන්ගත්තා.
'නැ බන්...ඇයි මොකක්ද සීන් එක'
'නැ එයා ..ම්ම් නැ..මං පස්සෙ කියන්නම්' කුකී කොල් එක කට් කරලා ස්‍ර්ටිට් එකට යන්න ලැස්ති උනා.කුකීට දැනුනෙ මහා පාලුවක්.
'ඔප්පා....ජෙනී ඔන්නි හම්බ උනේ නැනේද?'ලීසා කුකීගෙ අතකින් අල්ලගෙන ඇහුවා.
'ඔව්...හරි අපි වැඩ ටික කරගමුකෝ...ඔය කීයට හරි එන්නැතැ'
'එයා ආයෙ එන්නෙ නැ ඔප්පා....'
'ඒ ඇයි එහෙම කියන්නෙ?'
'ඔන්නි කාටහරි ආදරේ කරනවා...මට දවසක් කිව්වා...' කුකී ලීසා දිහාම බලාගෙන හිටියා.
'එයා ආදරේ කරනවා කාටමහරි....කවුද කියලා නම් මං දන්නෙ නැ....'
'වෙන්න ඇති....එයා කාටහරි ආදරේ කරනවනම් ඒ කරන්නෙ කැපකිරීමක්...ජෙන්ඩුකී ආයෙ එන්නෙම නැතිවෙයි නේද ලීසා'
'ම්ම්ම එයා ඒ කෙනාව දාලා යන්නෙ නැතිවෙයි ඔප්පා..හරියට මං වගේ...මං ඔයාව කවදාවත් දාලා යන්නෙ නැ....' ලිසා කුකීව බදාගෙන අඩන්න ගත්තා.
'ලීසා..අපි දැන් පටන්ගමු...'
වර්තමානය
.
'වෙල් ඩන්....ජිනී දැන් පොඩ්ඩක් රෙස්ට් කරන්න.....' ටේ ජෙනී එක්ක අන්තිම ප්‍රැක්ටිස් එකත් කරලා ඉවර කරා.
'ඔප්පා මට බයයි....මේකෙන් අපි දිනයිද?මේක මගේ ලොකු හීනයක්' ජෙනීට මතක් උනේ කුකියි එයයි මේකට ප්‍රැක්ටිස් කරපු හැටි.
'බය වෙන්න එපා...මං ඉන්නවනේ' ටේ ජෙනීගෙ මූන අත් දෙකට අරන් කිව්වා.
'ඒ ඇති මට...'
🖤🖤🖤🖤🖤🖤🖤
'ජිමිනා...ප්ලිස් මචන් අද මගෙත් එක්ක වරෙන්කෝ..මං දන්නවා අද ජෙනී කම්පිටිශන් එකට එනවා කියලා...'
'අනේ මංදා බන්...උබනම්...ඇයි ලීසත් එක්ක යමංකෝ'
'බැ එයාට අසනීපයි....එයා රෙස්ට් කරන්න ඕනි...'
'මට මේක කියපන්...උබ ඇත්තටම ආදරේ ජෙනීටද ලීසටද?' ජිමින් කුකීගෙන් ඇහුවා.
'මට තේරෙන්නෙ නැ බං..මට ජෙනීව ඕනි..ඒත් මං ලීසට....'
'උබ ආදරේ කරන්නෙ ලීසට..මං හරිනේ'
'ඔව්..උබ හරි ඒත් ජෙනී..'
( මටත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා..මං කැමති ටේටද?කුකීටද කියලා🤔😁සොක් හැබැයි)
-------------------------------------------------------------------------------------------------
අද ශොර්ට් චැපියක් දුන්නෙ..කමක් නැනෙ..ලව් යූ...චින්ගුලා..ලබන සතියෙ හරි මේ සෙනසුරාදා හරි තමයි ආයෙ අප්ඩෙට්ස් දෙන්න වෙන්නෙ..හී අව්ලක් නැනේ..😁❤😎
නෝට් එකක්වත් ලියලා නැති මගේ සිටුවේශන් එක🙂😐😂
YOU ARE READING
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfiction'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...