DO NOT MISS ME💗

1K 158 1
                                    

මන් අදත් වෙනද වගේම එයාගේ ශර්ට් එකක් පපුවට තුරුලු කරන් හිටියේ.....ඔව් ඒ අඩි සද්දේ....ඔව්
එයා එනවා මන් මෙහෙම දැක්කොත් ආයෙත් කේන්ති යයි පස්සෙ මූඩ් අව්ල් කරන් ඉදී..

ජන්ග්කුක් ඔයා ඉන්නවද??
අහ් එයා ඇවිත්

අහ් ඔව් ඔව් ටේ මන් ඉන්නවා එන්න
ජන්ග්කුක් එයා ගාව තිබ්බ ටේගෙ ශර්ට් එක ඇද අස්සෙන් හන්ගලා ඉක්මන්ට සන්සුන් වුනේ ටෙ ආපු නිසා.

මොකද කරන්නේ

අහ් ටේ මොකුත් නෑ මන් මේ ඊයෙ දීපු ප්‍රජෙක්ට් එකේ වැඩ

අහ් මාත් කරන්න ඕනි නැත්නන් ඉදලා ඉවරයි

අහ් හුම්

අහ් ජන්ග්කුක් ඔයාට ඉන්න බෝඩිමක් හෙව්වා මන් තැන් හතරක් පහක් තියේ ගිහින් බලන්න

එයා ඒ වචන කීවෙ පුදුම සැනසීමකින්...හරියට අවුරුදු ගානක් හිරේ ඉදල නිදහස නියම උනු මනුස්සයෙක් වගේ එයා හිටියේ පුදුම සැනසීමකින්

Jungkook pov.

මන් මෙහෙට ආවෙ කොලේජ් නිසා.පුන්චි ගමක හැදුනු මන් විබාගෙ ලොකුවටම පාස් වෙලා සෝල්වල ලොකුම කෝලේජ් එකට යන්න තරන් වාසනාව තිබ්බා.ඒත් මට කෝ සල්ලි...ඉන්න තැනක්........

එහෙම කියද්දි මගේ අප්පට තිබ්බ එකම පිහිට එයාගේ ගමේ යාලුවා.එයා දැන් නගරේ ලොකු මහත්තයෙක්.අප්පා යාලුවගේ මාර්ගයෙන් මාව මෙහෙට එව්වා.ඒ ගෙදර මට ඉන්න චාන්ස් එක දුන්නා.ඒ ගෙදර මට ඉන්න උනේ අප්පගේ යාලුවගෙ පුතත් එක්ක එයා මගේ වයසේ.ගොඩක් ලස්සන දඩබ්බර චරිතයක් ඒ චරිතේ මගේ හිතටම වැදුනා.ඔව් මන් එයාට ආදරේ කරනවා.ගොඩක් මගේ ජීවිතේ තරම් ඒත් එයා ඒක දැනගත්තට පස්සේ මාව ප්‍රතික්ශේප කරා.ඊට පස්සෙ ඉදන් එයාගේ එකම සැනසීම උනේ මාව මෙහෙන් යවන එක.......

ඒත් මට බෑ මට එයාව ඕනි මන් කොහොමද ඒ මූන අමතක කරන්නේ ටේටේ මන් ඔයාට ආදරෙයි ටේ

DO NOT MISS ME [TK]oneshot✔️✔️Where stories live. Discover now