MORNING
good morning taetae
මන් ටේට ඇහෙන්නෙ නැති වෙන්න එයා දිහා බලන් මිමිනුවා.එයා හිටියේ අනික් ඇදේ පුන්චි හිමවලස් පැන්චෙක් වගේ ගුලි වෙලා කොට්ටෙට තුරුලු වෙලා.අනේ මට මොහොතකට ඒ කොට්ටේ වෙන්න පුලුවන් උනා නම් කියලත් මන් මගේ ඇදේ ඉදන් හිතුවා.කොලේජ් යන්න පරක්කු නිසා මන් නැගිටලා ටේට හොරෙන් එයාට නොදැනෙන්න එයාගෙ නලලට සියුම් හාදුවක් තිබ්බා.මට ඒ වෙලේ බය හිතුනේ නෑ මොකද මන් හොදටම දන්නවා ටේට නින්ද ගියාම ආයෙ ලේසියට ඇහැරෙන්නේ නෑ කියලා.මන් එයා දිහා බලන්ම වොශ් රූම් එකට ගියා.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
TIME PASSED
අහ් ටේටේ.........සොරි ටේහියුන් ඔයා නැගිට්ටද ගුඩ් මෝර්නිම්..ඒත් ඇයි..යි ඔයා මගේ ඇදේ.........
ටේ මගේ ඇද ලගට වෙලා හුගක් තරහින් මන් දිහා බලන් හිටියා ඒ ඇස් ගිනිගන්නවා වගේ මට පෙනුනේ.මට බයටම කෙලත් ගිලුනා.අහ් තමුසෙ ජන්ග්කුක් තමුසෙ මානසික ලෙඩෙක්ද අයිසේ අහ්...
එයා උදේ පාන්දර මට ගොඩක් කැත විදිහට බැන්නා.
ටික වෙලාවකට පස්සෙයි මන් දැක්කේ එයා අතේ ගුලි කරන් හිටපු එයාගේ ශර්ට් එක.ඒක මගේ ඇද අස්සෙනෙ තිබ්බේ.මට ඒක අයින් කරන්න අමතක උනා කියලා මතක් උනෙ එතකොටයි.
ටේහියුන් මට සමාවෙන්න.මන් හිතලා හිතලා නෙමේ කරේ සමාවෙන්න සමා..වෙන්න මට...
මන් වෙව්ලන මගේ හඩින් එයා දිහා බලන් බැගෑපත්ව සමාව ඉල්ලුවා
සමාව සමාව හම්බෙන්නේ වැරදි නොකරන අයට උබ හැමදාම එකම වරද කරනවා තේරුම් ගනින් මන් උබට ආදරේ නෑ බලපන් උබේ තත්ත්වේ උබට මොනාද තියෙන්නේ උබ නිසා මට සමාජෙන් සමලින්ගිකයා කොලුකාරයා වගේ අපහස විදින්න බෑ උබ එක්කෝ හැදියන් නැත්නම් මැරියන් මට වදයක් නොවී ඉන්න දීපන්
ටේ ටේබල් එක උඩ තිබ්බ එයාගෙ පෙන්සිල් කේස් එක විසික් කරලා මට ගැහුවා.මගේ පපුවට හුගක් තදින් ඒක වැදුනත් මට දැනුනේ නැ ඒ වේදනාව.ඒ වෙනකොටත් මගේ ටේගෙ වචන මේ හිත බිදලා ඉවරයි.
"උබ එක්කෝ හැදියන් නැත්නම් මැරියන්" ඒ වචන මගේ කන් දෙක ඇතුලේ දෝන්කාර දුන්නා
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanfictionඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡