DO NOT MISS ME 💗

501 139 2
                                    

මොකක්ද එ උනේ ටෙ මා එක්ක තවත් තරහ උනාද දන්නේ නෑ.ඒත් ඒ එයාට සල්ලි ඇයි මේක හොයන්නම වෙනවා.

ජන්ග්කුක් අද හවසට ටේව ෆොලොව් කරනවා කියලා හිතාගත්තා.
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
වෙනද වගේම කොලේජ් ඇරිලා ජන්ග්කුක් ගෙදර යනවා වගේ ටේට කලින් කොලේජ් එකෙන් එලියට ඇවිත්  හැන්ගිලා බලන් හිටියේ ටේ කොහිද යන්නේ කියලා.

ටේ ටික දුරක් යද්දි මග නැවතිලා මොනාදෝ වගයක් පොඩි ශොප් එහෙකින් තෝර තෝර ගත්තා.

ඒත් ටේ හොරෙක් වගේ ගිහින් මොනාද ඒ ගත්තේ මට හිතාගන්න බැරි උනා.එයා වැරදි මොනා හරි දේකටවත් යොමු වෙලාද කියන බය මගේ හිතට තදින් වද දුන්නා.

ටේ තනියෙන් කොලේජ් එකෙන් එලියට ඇවිත් ගිහින් නැවතුනේ මට හිතාගන්නවත් බැරි තැනක.....

DO NOT MISS ME [TK]oneshot✔️✔️Where stories live. Discover now