ළමායි ගෙදර යන්නෙ නැද්ද අහ්..
ටේ පුතා ඔයාගේ කුකීව ඩිස්චාර්ජ් කරා.මොකෝ හොස්පිටල් එකේම වෙඩින්ග් එකත් ගන්නද ප්ලෑන් එක අහ්.
අහ් අප්පා එහෙම නෑ මේ කුකීයි මායි දැන් එනවා...
කුකී පුතා අහ් නැ ජන්ග්කුක් පුතා මේ අපේ ටේ කුකී කියලම මටත් කියවෙනවා අනේ.
අහ් ඒකට කමක් නෑ අන්කල්
පුතාට කොහොමද දැන්
හොදයි අන්කල්
හුම් අහ් මේ අන්කල් නෙමෙයි අප්පා හරිද
ටේගෙ තාත්තා හිනාවෙලාම එතනින් ගියා.අපිත් යන් කුක් නැත්නම් ඔම්මත් එයි.ඇවිත් විහිලු කරයි ඈ...
හරි ටේ යන්
ඉන්න කෝ
ටේ ජන්ග්කුක්ව පරිස්සමින් එක්කන් ගියා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඊට ටික කාලෙකට පස්සේ දෙමාපියන්ගේ කැමැත්ත ආශිර්වාදය මත දෙන්නම පල්ලියේ විවාහ උනා.ලොකු උත්සව නොගත්තත් විවාහය සාර්තකව අවසන් වුනා.දෙන්නම මැරි කරලා කොරියාවලින් ගියේ එයාලා කවුරුත් නොදන්න රටක අලුත් ජීවිතයක් පටන් ගන්න අරමුනින්...
ගොඩක් දේවල් වෙනස් වුනා.හැබැයි කුකියි ටේගෙයි ආදරේ නොවෙනස්ව තිබ්බා.එ ආදරේ නිසාම ඒ දෙන්නට ආපු ප්‍රශ්න හැමදේටම හොදින් මුහුන දීලා එයාලගේ ජීවිතේ ඒ දෙන්නා ආසම විදිහට වින්දා..
ටේ ජන්ග්කුක් දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා.සතුටින් හිටියා.
ටේ එදා අර ට්‍රක් එකට යට වෙලා මට....
ශ් කුකී මොනාද කියන්නෙ අහ්...
එක පාරක් හිනා වෙලා දහස් පාරක් විදෙව්වත් ඔයා මගේ විතරයි.අපිට මේ ලෝකෙ එකතු වෙන්න බැරි උනොතින් අපි ඒ ලෝකෙදි හරි එකතු වෙනවා තේරුනාද මගේ මැනික.........Love You tae tae
Love you too kookie.
_________END__________
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanfictionඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡