ටේ ජන්ග්කුක් ගෙදර ආවා.ඒ වෙලාවේ අප්පා ඔෆිස් ගිහින් ඔම්ම්ත් යලුවෙක් හම්බෙන්න ගිහින් හිටියේ.ටේ ගෙදර ආපු ගමන් කාමරේට දුවන් ගිහින් දොර වහගත්තා.
ටේ ටේ දොර අරින්නකෝ ටේ ප්ලීස් ටේ දොර අරින්නකෝ.........
ජන්ග්කුක් ප්ලීස් මට කතා කරන්න දෙන්න..
ම්ම්ම්.....ජන්ග්කුක් කාමරෙන් එලියේ ඉදන් දොරට හේත්තු වෙලා හිටියේ.ටේ කියන සේරම අහගෙන.ටේ දොර අයිනේ වාඩි වෙලා අඩ අඩම කතා කරා.
ජන්ග්කුක් මගේ අප්පා ඇවිත් මට කීවා මගේ තනියට යාලුවෙක් එනවා කියලා.එදා මන් ගොඩක් ගොඩක් සතුටු උනා.මොකද දන්නවද මන් පොඩි කාලෙ ඉදන් තනියම හැදුනු කෙනෙක් .කවුරුත් හිටියේ නෑ.මන් ගොඩක් පාලුවෙන් හිටියේ ඒත් අප්පා එහෙම කීවම මන් ඇඩුවා සතුටට..ඊට ටික දවසකට පස්සෙ ඔයා මෙහෙ ආවා.ඒ ඔයාව දැකපු මුල්ම දවසෙම මට ඔයා ගැන හැගීමක් ඇති වුනා මන් දන්නවා ඒක වැරදී ගොඩක් වැරදී.ඒ නිසා මන් ගොඩාක් උත්සහ කරා ඒ හැගීම් හන්ගන්න..ඒත් ඒත් මට බෑ ඔයාව දකින හැමවෙලේම මට ඔයාගේ තුරුලට එන්නමයි හිතුනේ මට මාව පාලනේ නැතුව ගියා.ඒත් ඒත් එක පාරක් හිනාවෙලා දහස්වතාවක් ඔයාව අඩවන්න මට බෑ අපේ සම්බන්දේ නිසා.ඒත් නොහිතපු විදිහට ඔයා මට ආදරේ කීවම මන් ගොඩක් සතුටු උනා ජන්ග්කුක් ගොඩක් ඒත් බෑ.ඔයාට ආදරේ කරලා ඔයාගේ ජීවිතේ විනාසකරන්න මට බෑ.මිනිස්සු අපිට හිනා වෙයි අපිට අපහසකරයි.ඔය අහින්සක මූනට අපහසකරනවා බලන්න මට හයියක් නෑ ජන්ග්කුක්....ඒ නිසාම මන් මගේ හිත එක්කම හුගක් සටන් කරා.ඔයාට වෛරකරනව වගේ රගපාලා ඔයාව මෙහෙන් යවන්නඕනි උනෙ ඔයාට ලස්සන අනාගතයක් ඕනි නේද??මට බෑ ඒක විනාස කරන්න මට බෑ ජන්ග්කුක්..ඔයාට කොච්චර වෛර කරනවා වගේ ඉන්න හැදුවත් රෑට කාමරේට ඇවිත් ඔය අහින්සක මූන දැක්කම තියෙන සේරම දුක් අමතක වෙනවා.මන් මටම හුගක් වෛර කරනවා ඔයාට මන් ගොඩාක් දුක් දුන්නා ජන්ග්කුක් ගොඩාක්.ඔයා උදේට මගේ නලල කිස් කරද්දි මන් නිදි වගේ ඉන්නේ මට ඒ හැගීම විදින්න ඕනි වුනා.මන් මොනා කරන්නද මට ඊට වඩා දෙයක් කරන්න බෑ ජන්ග්කුක්......ඔයාට මන් නිසා විදවන්න වෙයි ගොඩක් ජන්ග්කුක් ගොඩාක් මට බෑ එහෙම කරන්න ඔයා දන්නවද ඔයාට ගහපු අපහසකරපු හැමවෙලේම මන් ඊට වඩා මට දුක් දී ගත්තා.ඔයා ඔයාව මට ඕනි ඒත් මට බැ ඔයාව විනාස කරන්න.අපේ ආදරේ නිසා අපි දෙන්නම ව්නාස වෙයි අපි දෙන්නම ජන්ග්කුක්...........
ටෙ කතා කරලා විනාඩි කිහිපයක් යන තෙක් ජන්ග්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ටේ ඉක්මනින් දොර ඇරියා.
ජන්ග්කුක්..ඔයාඅ...හොදින් ද......
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanfictionඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡