මන් සේරම අමතක කරලා ලෑස්ති වෙලා පහලට ආවේ කොලේජ් යන්න හිතාගෙන......
අහ් ජන්ග්කුක් පුතා කොහොමද කොලේජ් එකේ වැඩ අව්ලක්නෑනේ
මගෙන් එහෙම ඇහුවේ ටේගෙ අප්පා....අප්පයි ඔම්මයි දෙන්නම මට හුගක් ආදරෙයිඅහ් නෑ අන්කල් අව්ලක් නෑ..
හරි පුතා ඔයාට ප්‍රශ්නයක් නම් කියන්න හරිද....අහ් මේක තියාගන්න
මගේ අතට කිම් අන්කල් සල්ලි වගයක් දුන්නා.
ඒත් ඇයි අන්කල් මේ......
ටේ කීවා පුතාලට එක්සෑම් ෆීස් ගෙවන්න කීවලු
ඒත් අන්කල් අපි ගෙව්වානේ
නෑ පුතා අයෙ ගෙවන්න කීවලු.ටේයි පුතයි එක ක්ලාස් එකේ නේ.මන් ටේට ඊයෙ සල්ලි දුන්නා.පුතාට දෙන්න පරක්කු උනා.
අහ් අහ් හරි අන්කල් මන් මොකුත් නොකියා සල්ලි ගත්තේ ටේ එයාගෙ ගෙදර අයට බොරු කියලා සල්ලි ගන්නවා කියලා දැනගත්තොත් එයාලට හුගක් දුක හිතෙයි කියලා
ඒත් මට ටේ එක්ක ආවෙ පුදුම තරහක්.ඇයි ගෙදර අයට බොරු කීවේ එයාට කොච්චර ආදරෙයි ද?? ඇයි බොරු කියලා සල්ලි ගත්තේ.ඒක නම් දැනගන්නම ඕනි.කියලා හිතන් මන් තරහෙන්ම කොලේජ් එකට යන්න පිටත් උනා......
..
.
.
.
.
TIME PASSED
ටේ මට ඔයා එක්ක කතා කරන්න ඕනි
දැන් මන් බිසී පස්සෙ වෙලාවක
ඒත් ටේ මේක හදිස්සියි දැන් ලන්ච් ටයිම් නේ එන්න ටිකකට
මට බෑ කීවනේ
කිව්වම අහලා එනවා.
ජන්ග්කුක් ටේගෙ අතින් ඇදගෙන එයාව එතනින් එක්කන් ගියා.
ටේ කොච්චර දඩබ්බර උනත් ජන්ග්කුක් එයාට වඩා ශක්තිමත්.ආයිශ් ඇතැරපන්...
මගේ අත මිනිහෝ
තොට මොනාද ඕනි ඇයි මට පාඩුවේ ඉන්න නොදෙන්නේ...ඇයි ජියොන් අන්කල්ගෙන් බොරු කියලා සල්ලි ගත්තේ.
මොකා...ක්ක්ක් ටේ මදක් ගොලු උනා.
මන් සල්ලි ගත්තේ නෑ.බොරු කියන්න එපා.
කීවනේ මන් ගත්තේ නෑ.අනික ගත්තත් උබට මොකද ඒ මගේ තාත්තා උබට එක අමතක උනාද??
ඒත් ටේ ඔයා වැරදී...ඇයි එහෙම බොරු කීවේ
උබ එන්න එපා මට හරි වැරැද්ද උගන්නවන්න.මන් කරන්නේ මට ඕනි දේ
මන් අන්කල්ට කියනවා ඇත්ත.කොලේජ් එකෙන් සල්ලි ගේන්න කීවේ නෑ කියලා.
උබ කටක් හොල්ලලා අහු වෙන්න එපා.තෝව මරනවා මන් දැනගනින් ඒක.ටේ ජන්ග්කුක්ට දබර ඇගිල්ල දිගු කරලා අවවාද කරේ ගිනිපිටකරන ඇස්වලින් ජන්ග්කුක් දිහා බලාගෙනමයි.
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanficඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡