එයා ගිහින් නැවතුනේ ගෙයක් ගාව..........
නෑ ඒත් ගෙයක් කියන්න බෑ ඒක මුඩුක්කුවක් වගේ ගරා වැටිලා ටේ පුරුදු කාරයෙක් වගේ ඒ ගේ ඇතුලට ගියේ තමන්ගේ ගෙයක් වගේ.ඒත් ටේ වගේ කෙනෙක් ඒ වගේ කෙනෙක් මේ වගේ ගේක මොනා කරන්නද?? මට ආවෙ ලොකු චකිතයක්.මොකද ටෙ කියන්නේ රෙපියුටේශන් එකට පන වගේ ආදරේ සහ දුප්පත් මිනිස්සුන්ව පේන්න බැරි චරිතයක් හැබැයි ඒ මන් දන්න විදිහට...මට කරන්න දෙයක් මතක් උනේ නෑ මන් කරේ එයාට නොදැනෙන්නේ ඒ ගේ ගාවට ලන් වෙලා බැලුව .මට ඒක ගොඩක් අමාරු උනේ නෑ මොකද ඒ ගේ ඒ තරම් ගරා වැටිලා එයාලා කතා කරපුවා පවා මට ඇහුනා.හරි යොන්සෝ ඔයා දැන් ඕවා හිතන්න එපා ඔම්මව බලන්න.මට අද මොකුත් ගේන්න හම්බුනේ නෑ මේ ඔම්මට ඕනි කරන බෙහෙත් වගයකුයි පලතුරුයි තියෙන්නේ.
මන් යන්නන් යොන්සෝ ගෙදරින් අප්පා ප්‍රශ්න දානවා වැඩි අනික අර මෝඩ ජන්ග්කුකා එක්ක තවත් බෑ ඇනයක් ඌ මහ ටේ ජන්ග්කුක්ව මතක් කරේ හිනාවෙනගමන්මයි..
හරි ටෙ පරිස්සමින් යන්න.ඔයා මේ කරන උදව් මන් කොහොමද වචන කරන්නේ.හැමදාම මට කියන්න තියෙන්නේ මගේ ඔම්මාව සනීප කරගන්න ඔයා කරන උදව් වලට මේ ලෝකෙ ලොකුම සතුට ඔයාට ලැබෙන්න කියලා.
ඒයි අපි යාලුවෝ එහෙම ඕනි නැ.ඔයාට ඕනිම නම් එක දෙයක් ප්‍රාර්තනා කරන්න මේ ලෝකෙ මන් ගොඩක්ම ආදරේ කරන කෙනාට හැම සතුටම ලැබෙන්න කියලා.මොකද මේ සමාජෙ නිසා මට එයාට මගේ ආදරේ කියාගන්න තරම්වත් හයියක් නෑ..
ටේ.......
හී උබ ඕවා හිතන්න එපා ඔම්මව බලාගන්න මන් යනවා.පරක්කු උනොත් කේස් එකක් ඈ..
මේ හැමදේම ජන්ග්කුක් හැන්ගිලා අහන් හිටියා.එයාට ආවේ මහා අමුතු හැගීමක්.ටේ ඒ කීවේ කා ගැනද එයා ආදරේ කාටද මොකක්ද වෙන්නේ ටේ මිනිස්සුන්ට මෙච්චර උදව් කරනවද ටේ මෙච්චර හොද කෙනෙක් ද ඇයි මට විතරක් නපුරු වෙන්නේ ඇයි මන් කරපු වරද මොකක්ද ඇයි මට විතරක් දුශ්ටකම් කරන්නේ ටේහියුන් ඇයි??
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanficඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡