කෝමද කස්ටිය තව අලුත් එකක්
💔🙂මට මොන්ගල් නේද 😫💔 රීඩර්ස්ලා නැතුවත් මේම ලියලා ආයිශ් 🙂😂
ඒත් ආසාවෙන් ලියන්නෙ 😂
අද මගේ I WANT YOU TAEKOOK ONESHOT එකට හොදම කෙටිකතා 2nd place තිබ්බා.හුගක් සතුටුයි.මට හම්බුනු පලවෙනිම place එක wattapad තුල....❤️
මගේ කතා කියවන හැමෝටම ගොඩක් තැන්ක්යූ 🥀😘
ආදරෙයි හැමෝටම 🌼🌏❤️
තව අලුත් කතාවකින් හම්බෙමු
උම්මා ටටා බායි 😍😂❤️
පරිස්සමින් ඉන්න
ආදරෙයි
Hazel~
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanficඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡