Mister CEO ❣️💌❣️
❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️♡︎ Prologue ♡︎
____________❣️____________
❣︎ Xiao Zhan
'අහ් මට මේ වගේ ජොබ් එකකට මේචචර ගානක් ගෙවන තැනක් ඇහුවමයි.'
Xiao Zhan තනියම කල්පනා කර කර CEO ගේ ඔෆිස් එකෙන් එළියට ආවේ ලාවට හිතට සතුටක් දැනෙනකොට. කොච්චර හිත රිදෙන දේවල් වුනත් හැමවේලේම සතුටින් ඉන්න Xiao Zhan හැම දේකම හොදපැත්ත විතරයි බලන්නේ.
"..මිස්ටර් Zhan.."
CEO ගේ රූම් එකෙන් එළියට ආව Xiao Zhanට කතා කරේ CEO ගේ රූම් එක තියන ෆ්ලෝ එකේ ඉස්සරහම ඉන්න පිළිගැනිමේ නිලධරිනිය.
"..යස්.."
"..මිස්ටර් Zhan, ලාස්ට් ෆ්ලෝ එකේ චේන්ජ් කරන්න ඇඳුම් තියනවා වෙනම ලොකර්ස්වල.. ක්ලීනින්ග් සූට්ස් ඔක්කොම.. කොසු, බ්‍රශ්, ක්ලිනීන්ග් අයිටම්ස් ඔක්කොම තියනවා.. ඒවා යූස් කරන්න.."
"..තැන්ක්‍යු මිස්.."
❤️________🐰🦁________💚
❣︎ Wang YiBo
'ශිට් මේ වගේ මෙලෝ කොලිෆිකේශන් එකක් නැතුව එනවද මගේ PA වෙන්න.. මේ මිනිහට පිස්සුද.. හිනාවෙනකොටනම් කියුට් බනීයෙක් වගේ.. වට් ද ෆක්.. මොනාද මම මේ හිතන්නේ..'
ඉන්ටර්විව් එකට ආව කෙනා එළියට ගියාට පස්සේ CEO, Wang YiBo කල්පනා කරන්න ගත්තේ දොර දිහා බලාගෙන.
කිසිම දෙයක් නැතුව ආව ඒ මනුස්සයව ඔෆිස් එකේ ක්ලීනින් වලට දැම්මත් YiBo ගේ හිතට අමුත්තක් දැණුනේ ඒ බනී ස්මයිල් එක මතක් වෙද්දි.
ක්ලිනින්ග් වලට යන්න කිව්වමවත් වචනයක් නොකියා හිනාවෙලා හා කියපු විදිහ YiBoට මතක් වුනේ කොල්ලට කට කොනකින් ලා හිනාවක් යනකොට.
____________❣️____________
හායි..
අළුත් එකක කිව්වට ඉතින් අළුත් නෑ. ගිය අවුරුද්දේ ඉඳලා මේක මේ Facebook එකේ ලියන්නේ. ඒත් එක්කම දැන් සේරම කතා ටික Wattpad එකෙත් update කරන හින්දා ඔන්න තව YIZHAN Fanfiction එකක් ඔයාලට.
මේ කතාවේ Storyline එක වෙන්නේ CEO කෙනෙක් සහ එයාගේ ලඟට අළුතෙන් වැඩට එන එයාගේ අළුත් PA ගැනයි.
ගොඩක් දිගට ලියන එකක් නෙමෙයි. පොඩි කොටස් ගාණක එකක්.හරි පළවෙනි චැප්ටර් එකෙන් හම්බවෙමු.
____________❣️____________
⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌
#MisterCEO
@AndreaMariyan
❣️❣️
YOU ARE READING
Mister CEO 💌❣️
Fanfiction[YiZhan] [COMPLETED] [HAPPY ENDING] 𝐋𝐢𝐟𝐞 𝐩𝐥𝐚𝐲𝐬 a 𝐬𝐰𝐞𝐞𝐭 𝐦𝐞𝐥𝐨𝐝𝐲 𝐀𝐧𝐝 𝐇𝐞 𝐝𝐚𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐢𝐭'𝐬 𝐭𝐮𝐧𝐞 ! 💌❣️ First Update Facebook : 19 July 2020 Last Update Facebook : 26 April 2022 First Update WattPad : 20 November 20...