Mister CEO ❣️💌❣️
❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️[16]
____________❣️____________
Previous Episode (15)
🐰[XIAO ZHAN]
පහලට ගිහින් Xiao Zhan වටපිට බැලුවේ කටහඬවල් කොහෙන්ද එන්නේ කියලා. ඒ එන පැත්තට කොල්ලා හිමින් හිමින් ගියේ මේ කොහෙද ඉන්නේ කියලා කිසිම අදහසක් නැතුව.
'බුදු අම්මෝ මේ ගෙදර ලොකු. මම කොහොමද මෙහෙට ආවේ..? ආයේ මේක හීනයක්ද..?'කොල්ලා කලින් වෙච්ච දේවල් මතක් කරන්න හදන ගමන් තමන්වම කොනිත්ත ගත්තේ ඒ රිදුණ පාරට උඩ ගිහින් ඒත් එක්කම ඉස්සරහට ආවා කාගේද මන්දා ඇඟේ හැප්පිලා.
"..ආවුච්!.."
"..ඔහ්!!.. ඔයාහ්..????"
____________❣️____________
🐰[XIAO ZHAN]
Xiao Zhan ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ Zhoucheng දිහා.
ඉනට අත්දෙක ගහගෙන තමන් දිහා බලන් ඉන්න Zhoucheng ව දැක්ක Xiao Zhan කෑගහගෙන ආපහු හැරිලා දුවන්න හැදුවේ රූම් එක පැත්තට. ඒත් කොල්ලව හිරවුණේ යකට අඬු දෙකක් වගේ අත්දෙකක් මැද්දට.
"..කොහෙද දුවන්නේ පොඩි මෑන්.. මම තාම ප්‍රශ්න අහලා ඉවර නෑ.. එදා ප්‍රශ්න අහන්න කලින් පැනලා දිව්වා නෙහ්..?"
Xiao Zhan උත්තරයක් දෙන්න කලින් කොල්ලව යකඩ අත්දෙකෙන් ගැලවිලා ඇදිලා ගියේ පුරුදු පපුවකට. කවුද කියලා බලන්නෙත් නැතුව කොල්ලා එල්ලුනේ ඒ බෙල්ලේ. කොල්ලට තේරුණේ කොල්ලව උස්සලා ගන්නවා වගේ. තමන්ව උස්සගත්ත එක්කෙනාගේ ඉනවටේට කකුල් දෙක යවලා කොල්ලා ඒ බෙල්ල අස්සේ මූණ තියාගෙන ගුලි වුනේ අර යක්ස මූණක් තියන පොලිස් ඔෆිසර් මොකක්ද මෙහේ කරන්නේ කියලා හිතන ගමන්.
ඒ වගේම එකපාරටම කොල්ලට මතක් වුනේ මේ ඉන්නේ කොහෙද කියලවත් තමන් දන්නේ නෑ නේද කියලා. ඒත් කොල්ලට ඔළුව උස්සන්න බයයි. ඒ වුනත් Xiao Zhan සන්සුන් වුනේ ඒ සුපුරුදු පර්ෆියුම් සුවඳ කොල්ලගේ හිතේ බය ටිකක් හරි අඩු කරන නිසා.
ඒත් එක්කම Xiao Zhan ට ඇහුණේ පුරුදුම කටහඬ.
"..Xiao Zhan.. කෝ මොකද මේ බය වෙලා..?"
BẠN ĐANG ĐỌC
Mister CEO 💌❣️
Fanfiction[YiZhan] [COMPLETED] [HAPPY ENDING] 𝐋𝐢𝐟𝐞 𝐩𝐥𝐚𝐲𝐬 a 𝐬𝐰𝐞𝐞𝐭 𝐦𝐞𝐥𝐨𝐝𝐲 𝐀𝐧𝐝 𝐇𝐞 𝐝𝐚𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐢𝐭'𝐬 𝐭𝐮𝐧𝐞 ! 💌❣️ First Update Facebook : 19 July 2020 Last Update Facebook : 26 April 2022 First Update WattPad : 20 November 20...