Mister CEO ❣️💌❣️
❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️[12]
____________❣️____________
Previous Episode (11)
🐰[XIAO ZHAN]
"..ඇයි පුතා මෙච්චර වෙලා..?"
"..පොඩ්ඩක් කතාවට අහුවුණා අංකල්.."
බස් එකේ ගියා කියලා කිව්වනම් බැනුම් අහගන්න වෙනවා කියලා දන්න හින්දා කොල්ලා එහෙම කිව්වා.
"..අහ් හා හා.. ජෙමී!!! මෙහේ එන්න.."
එතන්ට ආවේ තවත් පිරිමි ළමයෙක්.
"..මේ අයියගේ එක බෑග් එකක් මගේ ක්වාටර්ස් ලගට අරන් යන්න උදව් කරන්න.."
කොල්ලා ඔළුවත් වනලා කොල්ලගේ අතේ තිබ්බ බෑග් එකක් අරන් ඉස්සර වුනේ Xiao Zhan නුත් ඒ ළමයා පස්සෙන් සික්‍යුරිටි ක්වාර්ටර්ස් පැත්තට ඇදෙනකොට.
____________❣️____________
🐰[XIAO ZHAN]
Xiao Zhan ඇඳට වෙලා ඉඳගෙන කල්පනා කරන්න ගත්තේ මෙතනින් එහාට මොනා සිද්ධ වෙයිද කියලා. Xuan Lu ට කෝල් කරනකන් කොල්ලට සිහියක් නෑ. බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවා වුනත් කරන්න දෙයක් නෑ. ඒ මදිවට අළුතෙන් කරන්න තියන වැඩ ගොඩ. Wang YiBo කියන්නේ ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයි කියලා කොල්ලා දැන් දන්නවා. ඒ වගේම Wang Private Company කියන්නේ කොල්ලා හිතන් හිටියටත් වැඩිය ලොකු කම්පැනි එකක්.
ඒකේ CEO ගේ පර්සනල් ඇසිස්ටන්ට් වෙනවා කියන්නේ Xiao Zhan ට දාඩිය දාන්න ගත්තේ තමන්ගේ අතින් පොඩි හරි මිස්ටේක් එකක් වුනොත් කියලා.
ඒ වගේම කොල්ලගේ ඇඟිලි තුඩු ගියේ එයාගේ නිරුවත් පපුව පුරා. ඒ තුවාල පාරවල් තවම කොල්ලගේ හිතට වේදනාවක්. තුවාල වේලිලා ශරීරය වේදනා දුන්නේ නැතත් ඒ මතක කොල්ලව රිද්දනවා. අවුරුදු ගාණක් ගියත් ඒ මතක තවම හීනෙන් ඇවිත් කොල්ලව බය කරනවා.
කොල්ලා කල්පනා කරේ එයාගේ අම්මලා, තාත්තලා මොනා කරනවා ඇතිද කියලා. කොල්ලගේ නංගිට දැන් අවුරුදු විස්සකට කිට්ටු ඇති කියලා හිතුණා.
පරණ මතක එක්ක හිටිය කොල්ලට නින්ද ගියේ එහෙම්ම.
"..පුතා.."
ESTÁS LEYENDO
Mister CEO 💌❣️
Fanfic[YiZhan] [COMPLETED] [HAPPY ENDING] 𝐋𝐢𝐟𝐞 𝐩𝐥𝐚𝐲𝐬 a 𝐬𝐰𝐞𝐞𝐭 𝐦𝐞𝐥𝐨𝐝𝐲 𝐀𝐧𝐝 𝐇𝐞 𝐝𝐚𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐢𝐭'𝐬 𝐭𝐮𝐧𝐞 ! 💌❣️ First Update Facebook : 19 July 2020 Last Update Facebook : 26 April 2022 First Update WattPad : 20 November 20...