CHAPTER 2 (part 1)

65 17 13
                                    

# FLASHBACK #

"ඔම්මා.. මම යනවා..."
"රෑ වෙන්න කලින් ඉක්මනට ගෙදර එන්න"
"ඔම්ම තවත් මාව හිර කරං තියාගන්නද හදන්නෙ"
ටේයෝන් කිව්වෙ ඔම්මට රිද්දවන්න හිතාගෙන නොවුනත්, ඒ වචන ඔම්මට දැනුනෙ හරියට පපුවට පිහියෙං අයිනව වගේ..
අවුරුදු විසි එකක් තිස්සෙ කුරුලු පැටියෙක් කුඩුවක තියං හදනව වගේ ටේ ව එයාගෙ ඔම්ම පරිස්සං කරේ. ඒත් එතන කොච්චර ආරක්ශාවක් තිබ්බත්, කොහෙන්ද නිදහසක්. හැමදේටම වඩා ටේයොන්ට ඕන වුනේ නිදහස. නිදහස් කුරුල්ලෙක් වගේ පියාබල යන්න. හියුන් එක්ක බිස්නස් වැඩවලට විතරක් එලියට යන්න ලැබුන ටේට ඒ දේවල් ගැනවත් වැඩි ආසාවක් තිබ්බෙ නෑ...

-මියන්හේ ඔම්මා... මන් දන්නව අප්ප නැතිවුනාට පස්සෙ ඔයයි හියුනුයි මාව ගොඩක් පරිස්සම් කරා කියල. ඒත්,, ඒත් මට දැන් ඕනෙ නිදහස... මියන්හේ, මම ආයෙ ඔයහිත රිදෙන විදිහට කතා කරන්නෙ නෑ...-
ගෙදරින් ඈතට ඇවිදගෙන යනගමන් ටේයෝන් හිතුව..
ගෙදර ඇතුලෙ හිරවෙලා ගෙවුන තමන්ගෙ ලමා කාලෙ කරන්න ඕන වුන දේවල්වලට ටේට අවසරේ ලැබුනෙ මීට සතියකට කලින්. එදා ඉදල හැමදාම හවසට ටේයෝන් පුරුද්දක් විදිහට එලියට යනව ඇවිදින්න..

🎵🎶 I want you to be your light, baby
You should be your light
Deoneun apeuji anhge
Nega useul su issge
I want you to be your night, baby
You could be your night
I bami neoege soljighal su issge

Neodo apeujanha 'cause you're mine
I just want to blow your mind
Ileohge neon tto meol-eojyeo man ganeunde
Amuleohji anh-eunde
Geuleohge malhaneunde
Sasil-eun naega geuge aninga bwa

I want you to be your light, baby
You should be your light
Deoneun apeuji anhge
Nega useul su issge
I want you to be your night, baby
You could be your night
I bami neoege soljighal su issge 🎶🎵

Headphone එකත් කනේ ගහගෙන ටේයෝන් පාර දිගේ ඇවිදගෙන ගියේ හරි සැහැල්ලුවෙන්..

Headphone එකත් කනේ ගහගෙන ටේයෝන් පාර දිගේ ඇවිදගෙන ගියේ හරි සැහැල්ලුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද කොල්ලගෙ ඇස් ගියේ වෙනම පැත්තකට. ටිකක් උස කන්දකට යන්න් තියෙන පටු පාරක් ලග නැවතිලා ටේයෝන් ඒ දිහා බලාගෙන හිටියෙ යනවද නැද්ද කියල හිත එක්ක තර්ක කරනගමන්..

~ ️WINTER  GIFT❄️   || Complete ||Where stories live. Discover now