CHAPTER 4

42 11 19
                                    


~ @Evening

"මම එලියට යනවා.. ඉක්මනට එන්නම්" ටේයෝන් හරි සැහැල්ලු විදිහට කියද්දි ඔම්ම හිනාවෙලා ඔලුව වැනුවත්, ජින්නම් හැදුවෙ කොල්ලව ටිකක් අවුස්සන්න.

"කව්ත අර.. අර... අර... ආ සූබින්.. සූබින් බලන්නද යන්නෙ.." මූනෙ තිබ්බ නෝන්ඩි හිනාවෙම්ම ජින් අහද්දි ටේට කැස්සකුත් ආව..
"සු..සූබින්..! ආ.. ඔව්. එයත් එයි.. ඇයි හියුන් ට ඊරිසියයිද.. ඔයාට යාලුවො කවුරුත් නැතුව මට යලුවෙක් ඉන්න එකට.."
ජින්ගෙන් උත්තරයක් ලැබෙන්න කලින්ම ටේයෝන් එලියට දිව්වෙ හිනාවෙවීමයි...

- උදේට වඩා එයාල සතුටින්. මං විකාර ප්‍රශ්න අහන්නෙ නැති හින්ද වෙන්න ඇති.. ඔයාල ඒ දේවල් ගැන මට කියනකම්, මං ආයෙත් ඒ ගැන අහන්නෙ නෑ.. -
ගෙට්ටුවෙන් එලියට වෙලා තමන්ගෙ ලොකු ගෙදර දිහා බලාගෙන ටේ හිතුව..

 -ගෙට්ටුවෙන් එලියට වෙලා තමන්ගෙ ලොකු ගෙදර දිහා බලාගෙන ටේ හිතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හිමෙන් වැහුන පාර දිගේ කොල අදත් ඇවිදං ගියේ කන්ද දිහාට... ඊයෙ කෙල්ල ආවෙ නැති නිසා එයාට කරදරයක් වෙලාද කියල ටේයෝන්ගෙ හදවත ගැහුනෙ හරි බයෙන්... අවිස්වාසෙකිං වුනත් ටේ පාර දිගේ උඩටම ගියේ කෙල්ල ඇවිල්ල ඉන්න කියල දහස් වාරයක් ප්‍රාර්තනා කරනගමන්..

"එයා ඇවිල්ල" ඈත තියාම ටේගෙ දෙතොල් මිමිනුවෙ වැට ලගට වෙලා මූද දිහා බලං ඉන්න කෙල්ලව දැකල.

"එයා ඇවිල්ල" ඈත තියාම ටේගෙ දෙතොල් මිමිනුවෙ වැට ලගට වෙලා මූද දිහා බලං ඉන්න කෙල්ලව දැකල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~ ️WINTER  GIFT❄️   || Complete ||Where stories live. Discover now