At school,
7.00 am.Zhan... zhan.....
Xiao zhan ට ඇහෙනවා කවුද එයාගෙ නම කියලා කෑගහනවා.එයා හැරිලා බලනවා.
Zhan : ආහ්.. li shuu..
(Zhan තමන්ටම කියා ගන්නවා.)Li shu: කොහොමද ඔයාට? ඇවිත් ගොඩක් වෙලාද?මං ඔයාට කෝල් එකකුත් ගත්තා.
Zhan: අවුලක් නෑ බන්.මං මේ මගේ class එක හොය හොයා හිටියෙ.ෆෝන් එක Bag එකේ silent දාලා තියෙන්නෙ.
Shu: ඒකට කමක් නෑ.දැන් අපි class එකට යමු.
Zhan: හරි යමු.
දෙන්නම class එකට යන ගමන්..ළමයි හැමෝම zhan දිහා බලනවා.මොකද එයා අලුතෙන් school එකට ආපු නිසා.class එකට යද්දි class එක ඇතුළෙන් දුවගෙන ආපු කෙල්ලෙක් zhan ගෙ ඇගේ හැප්පෙනවා.
Zhan වැටෙන්න යනවා.(Li shu Ningට අකමැති උනත් එයාගේ කැත බැල්ම මගහරවන්න එයාට කතා කරා)
Shu: ආ xu ning...
(Ning ඇස් දෙක ලොකු කරලා zhan දිහෑ කැත බැල්මක් දානවා.)
Shu: ඒ Ning...Ning..(උරහිසට තට්ටු කරන ගමන්.)
Ning: ආහ්...li shu කොහොමද?
Shu: හොඳයි.
Ning: අනේ sorry.ඇගේ හැප්පුනාට.මං ඔයාව දැක්කෙ නෑ.ඔයාගේ නම මොකක්ද?
Zhan: ඒකට කමක් නෑ.මං xiao zhan.
Ning: හරි එහෙනම් මං යනවා.පස්සෙ හම්බවෙමු.byeee.
(Li shu තරහෙන් පුපුරන ගමන්...)
Zhan: ඇයි ඔයාගේ මූණ අමුතු වෙලා.ඔයා එයාට කැමති නෑ නේද?ඒක මූණ දැක්කම කියන්න පුලුවන්.(හිනා වෙන ගමන්)
Shu: ඒකිව නම් මට පේන්න බෑ.හෙන ලස්සනයි කියලා හිතාගෙන ඉන්නෙ.ඒකි එච්චර හොඳ කෙල්ලක් නෙවේ.
Zhan: හ්ම්ම්ම්...
Shu: අපි ක්ලාස් එකෙන් bag දෙක තියලා library එකට යමු.මට පොත් වගයක් අර ගන්න ඕන බන්.ඔයාටත් ගන්න ඕන පොත් ඇතිනෙ.
Zhan: හ්ම් යමු.
Library එකට යන ගමන්...
Zhan: ඔයා දන්න ජපන් භාෂාව උගන්නන කෙනෙක් නැද්ද?
Shu: ආහ් ඉන්නවා..ඒ Yiboගෙ අක්කා.
Zhan: Yibo..... ඒ කවුද?ඒක ටිකක් ගුප්ත නමක් නේද?(හිනා වෙන ගමන්..)
Shu: එයා හරි අහංකාරයි වගේ..කාත් එක්කවත් කතා කරන්නෙ නෑ.ඇඟේ එල්ලෙන්න එන කෙල්ලන්ට පොඩ්ඩක්වත් ආස නෑ.ඒකෙන් වැඩක් නෑ...යමු යමු.