මේ මගේ පළවෙනි fanfiction එක.මං හිතනවා ඔයාලා මේ කතාවට කැමති වෙයි කියලා.
LOVE MIRROR කතාවේ ප්රධාන චරිත විදිහට ඉන්නෙ boysලා තුන්දෙනෙක්.
මෙයාලා තුන්දෙනාම ඉගෙන ගන්නෙ Melco high school එකේ එකම class එකේ.*WANG YIBO ÷
අවුරුදු 18යි.
ඉගෙන ගන්න දක්ෂයි.
නිතරම හිනා වෙන්නෙ නෑ.
Silent & handsome.*XIAO ZHAN ÷
අවුරුදු 18යි.
ඉගෙනගන්න දක්ෂයි.
High school එකට අලුතෙන් එන්නෙ.
ඉක්මනින් කේන්ති යන කෙනෙක්.
ටිකක් දඟයි.
Handsome.*ZHUOCHENG ÷
අවුරුදු 18යි.
ඉගෙන ගන්න දක්ෂයි.
නපුරුයි.
Handsome.*LI SHU ÷
අවුරුදු 18යි.
ඉගෙන ගන්න දක්ෂයි.
Xiao zhanගෙ best friend.
Xiao zhanට මෙයාව හම්බවෙන්නෙ ගමේ ඉදලා Beijing වලට එද්දි කෝච්චියෙදි.
අහිංසක,ලස්සන කෙල්ලෙක්.