"ආහ්.....!"
යීබොට නිකම්ම කෑ ගැස්සුනා...
යීබො ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන ශාන් දිහා තරහෙන් බලන් ඉන්නවා...
"අනේ සමාවෙන්න....කෑ ගහලා බනින්න නම් එපා ඈ...කයිත් නිදිනේ..එයා ඇහැරෙයි..."
ශාන් බයෙන් යීබො දිහා බිම දණ ගහගෙන බලන් ඉන්නවා.
"නැගිටිනවා...නැගිටිනවා..."
යීබො අහක බලාගෙන තරහෙන් කියනවා..
"ආ...හරි...ඕකට තරහ ගන්න ඕනයෑ..."
ශාන් එහෙම කියලා හිනා වී ගෙනම යීබොගෙ කලිසමත් උඩට උස්සගෙනම නැගිට්ටා..
"ඔය මොකද කරන්නෙ..දැන් මං කිව්වද මගේ කලිසම අන්දවන්න කියලා...ඈ.."
"ආහ්..සොරි අනේ..ඉතින්..මං උදව්වක්නේ කරන්න හැදුවෙ.."
ශාන් එහෙම කියලා යීබොගෙ කලිසම අත් දෙකෙන්ම අල්ල ගත්තා.