"ඔව්...ඔයාට පුලුවන් එයාව උස්සලා පොලේ ගහන්න...."😂😂
කයිත් ශාන්ට සපෝර්ට් කරනවා....
යීබො සැන්ග් යීත් එක්ක කන ගමන් කතා කර කර ඉද්දි යීබො දකිනවා සැන්ග් යීගේ කට වටේ කෑම ගෑවිලා තියනවා....
යීබො ටිෂූ එකක් අරන් ඒක පිහිදාන්න හදද්දිම....
"මේ මොන මඟුලක් ද....එන්න කයි අපි යමු...."
ශාන්ට තමන්ව පාලනය කර ගන්න බැරි උනා...
යීබො ඒක ඇහිලා ඇස් දෙක ලොකු කරලා කෙලින්ම හැරිලා බලන්නෙ ශාන් දිහායි...
"ඔයාලා මෙතන මොකද කරන්නෙ....කයි...ඔයත්...."
යීබො හිටපු තැනින් නැගිටලා කෑ ගැහුවා......
"ආහ්..ඔය ඇවිත් ඉන්නෙ සරණාගතයා වගේ...කොයි වෙලෙත් පෝසත් කොල්ලෙක්ගෙ ඇගේ එල්ලෙන්න නේද හදන්නෙ..."😠😠