chapter 3

248 61 6
                                    

උදේ 6.00 යි වෙලාව....

කීක් කීක්....කීක් කීක්......⏰⏰

එළාම් එක වදිනවා...

"ආහ්..උදෙත් වෙලා..."

(ශාන් ඇහැරිලා නිදිමතේ bathroom එකට යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ශාන් ඇහැරිලා නිදිමතේ bathroom එකට යනවා.)

"ස්කෝලෙ යන්නත් එපැයි රෙද්ද..අද අලුතෙන් ඉන්න තැනටත් යන්න ඕන."

(ශාන් දත් මදින ගමන් හිතනවා.)

වෙලාව ගෙවිලා ගියා...⏳

(ශාන් ස්කෝලෙ එයාගේ ක්ලාස් එකේ ඉඳන් ඉන්නවා.ඔය අතරෙ sang yi ning ට කතා කරනවා.)

"අන්න ශාන් ඉන්නවා..සල්ලි තියන කොල්ලෙක් ඈ..ඕන්නම් දා ගනිම්.."

(Sang yi යීබෝට කැමතී කියලා ඔයාලා දන්නවනේ..ඒහින්දා එයා කැමති නෑ යීබෝ ශාන් එක්ක ඉන්නවට.එයාට ඊරිසියයි.)

(ඔන්න දැන් ning ශාන් ළඟට යනවා නැළවි නැළවි....)

"ආ...ශාන්..........කොහොමද ඉතින්..කෝ ලී ශු..(පැණි හිනාවක් දාන ගමන් ශාන් දිහෑ බලනවා.)

"ලී ශු තව ටිකකින් එයි."

"මට කියන්නකෝ ඔයාගේ විස්තර.."

(Ning ශාන්ගේ කරට අත දාන ගමන් ඇහුවා.)

(ඔය අතරෙ යීබෝ ඔතනින් යද්දි ඕක දකිනවා.
එයාට ඉන්න බෑ ඒක බලාගෙන.)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE MIRROR (Yizhan)Where stories live. Discover now