Chapter 15

226 46 25
                                    

"ඒ යීබො....."

සැන්ග් යී කැන්ටින් එක දිහාට දුවගෙන එනවා.....

"ඇයි මොකද....."

බෝ එහෙම ඇහුවෙ ඕනවට එපාවටයි...

"අද අපේ ෆැමිලි එකත් එක්ක රෑ කෑමකට යන්න එනවද...මගේ ඩැඩී තමා ඔයාගෙන් අහන්න කිව්වෙ....."

සැන්ග් යී එහෙම කිව්වෙ එහෙට මෙහෙට කැරකි කැරකි.....

"බලනවකො කොමල දාන හැටි..."😒😒

ශාන් එහෙම මුමුණනවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ශාන් එහෙම මුමුණනවා....

"හරි...මං එන්නම්...මට ප්ලේස් එකයි ටයිම් එකයි සෙන්ඩ් කරන්න.."☺️

බෝ එහෙම කියලා ශාන්ගේ අතින් අල්ලගෙන එතනින් ආවා....

"අතාරින්න මාව....ඔයාට තිබ්බනෙ සැන්ග් යී එක්කම ඉන්න...මාව මොකටද ඇදගෙන ආවෙ....ඔයාට හිතුන හිතුන වෙලාවට මාව අල්ලන්න ඔයා කවුරු කියලද හිතන් ඉන්නෙ...."

ශාන් කෑ ගහන්නෙ සැන්ග් යී එක්ක තියන තරහා කොහොම හරි බෝගෙන් පිරිමහ ගන්නයි.....

"ඔයාට ජෙලස් නේද....."

යීබො හිනා වෙලා අහනවා....

"මට...අප්පෝ...මට වැඩේ මයි....මං මොකටද ජෙලස් වෙන්නේ....මට වෙන වැඩ නෑනේ...."😒😒

ශාන් එහෙම කියන ගමන් අත් දෙක බැඳගෙන අහක බලා ගත්තා.......

"අනේ....අනේ.....අනේ.....හා පැටියට ජෙලස් හිතිලා...."

බෝ හිනා වෙවී ශාන්ට විහිලු කරනවා....

"යනවා යන්න...මාත් එක්ක කතා කරන්න එපා...යන්න සැන්ග් යී ළඟට..."

ශාන් බෝව තල්ලු කරලා එහෙම කිව්වා....

"හරි...ඔයා කියන දෙයක් තමා..."

බෝ එහෙම කියලා ආපහු සැන්ග් යී ඉන්න පැත්තට යන්න හැරුනා....

"ඉන්නවා...ඔය කොහෙද යන්නේ....කකුල් දෙක කඩනවා...එනවා යන්න ක්ලාස් එකට....."

LOVE MIRROR (Yizhan)Tempat cerita menjadi hidup. Temukan sekarang