"ඇයි ඔයා මූණ මෙව්වා කරන්න ඉන්නෙ.කෑමවල මොකක් හරි අවුලක්ද..."
යීබොත් කන ගමන් අහනවා..
"නෑ මුකුත් නෑ...රහයි...ඔයාද හැදුවෙ.."
"ඔව්.."
"ඒක තමා.."
"මොකක්ද.."
"නෑ ඒක තමා රහ.."
"හ්ම්ම්..."
"තාත්තේ..ඔයා කොහෙද.."
කවුද පොඩි ළමයෙක් කෑ ගහගෙන දුවගෙන එනවා...ශාන් ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉන්නවා...